Anything අප්පු;14613164 said:මචන් සිංහල වෙදකම නරකයි කියලා මම කියන්නේ නෑ ඒ වුනාට මචං නියම වැඩ්ඩෙක් සෙට් වෙන්න ඕනා. දැන් ඉන්න වෙදාලා වවාගෙන කන්න හදන අය තමා ඉන්නේ. සමහර නියම වෙදමත්වරු ඉන්නවාලු සල්ලි ගන්නෙත් නෑලු වෙදකමට. ඉන්නෙත් හෙන ඩොටවල් වල. ඒ මදිවට ප්රසිද්දත් නෑ. ඒක නිසා එහෙම හොද දක්ශ වෙද මත්මයෙක් ගාවටම යනවානම් යන්න කියන්න. අනිත් එක දක්ශ කැඩුම් බිඳුම් වෙදමත්මයෙක් ගාවට ගිහිල්ලවත් සර්ප විශ සම්බන්ධව ඉන්න වෙදමත්මයෙක් ගාවටවත් යන්න එපා. එයාල දක්ශ ඒ වට. ඒක නිසා හොඳ සර්වාංග වෙදමත්මයෙක් ගාවටම යන්න යනවානම්. කෝකටත් හොයලා බලලා හොඳම කෙනෙක් ගාවට යන්න. මොකද ඔය කාසාය අර්ස්ඨ වලට වකුගඩු වලට තවත් කෙල වෙන්න පුලුවන් වැඩේ හරියටම වුනේ නැත්නම්. ඒක නිසා වැඩ්ඩෙක් කියන්න පුලුවන් වෙදමත්මයෙක් ගාවට යන්න. මගේ විශ්වාසයත් තියෙන්නේ සිංහල වෙද කමේ ඉන්ග්රීසි වෙද කමට සාපෙක්ශව අතුරු ආබාද නැතුව ලෙඩේ හොඳටම හොඳ කර ගන්න පුලුවන් කියන එකයි. ඒ වුනාට දැන් ඉන්න වවාගෙන කන හොර තක්කඩි නිසා අපේ වෙදකමටත් කෙල වෙනවා. කාල කන්නි කියලා තමා කියන්න වෙන්නේ ඔය වවාගෙන කන උන්ට
ආසනික් සීන් එකද බන්
උතුරු මැද පළාතෙ කෙනෙක්ද
ඉක්මන් සුවය පතනව

ලේ වර්ගය අහල කියපන්
කිඩ්නි එකක් හොයන්න උනොත් !!
එහෙම නොවේවා කියල ප්රාර්තනා කරනවා
ඔය වගේ සීන් වලට සිංහල බෙහෙත් හරියයි කියල මමත් හිතන්නෑ