.: Ape EK Fredekta Kidney Case Ekak Awilla :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Anything අප්පු;14613164 said:
    මචන් සිංහල වෙදකම නරකයි කියලා මම කියන්නේ නෑ ඒ වුනාට මචං නියම වැඩ්ඩෙක් සෙට් වෙන්න ඕනා. දැන් ඉන්න වෙදාලා වවාගෙන කන්න හදන අය තමා ඉන්නේ. සමහර නියම වෙදමත්වරු ඉන්නවාලු සල්ලි ගන්නෙත් නෑලු වෙදකමට. ඉන්නෙත් හෙන ඩොටවල් වල. ඒ මදිවට ප්‍රසිද්දත් නෑ. ඒක නිසා එහෙම හොද දක්ශ වෙද මත්මයෙක් ගාවටම යනවානම් යන්න කියන්න. අනිත් එක දක්ශ කැඩුම් බිඳුම් වෙදමත්මයෙක් ගාවට ගිහිල්ලවත් සර්ප විශ සම්බන්ධව ඉන්න වෙදමත්මයෙක් ගාවටවත් යන්න එපා. එයාල දක්ශ ඒ වට. ඒක නිසා හොඳ සර්වාංග වෙදමත්මයෙක් ගාවටම යන්න යනවානම්. කෝකටත් හොයලා බලලා හොඳම කෙනෙක් ගාවට යන්න. මොකද ඔය කාසාය අර්ස්ඨ වලට වකුගඩු වලට තවත් කෙල වෙන්න පුලුවන් වැඩේ හරියටම වුනේ නැත්නම්. ඒක නිසා වැඩ්ඩෙක් කියන්න පුලුවන් වෙදමත්මයෙක් ගාවට යන්න. මගේ විශ්වාසයත් තියෙන්නේ සිංහල වෙද කමේ ඉන්ග්‍රීසි වෙද කමට සාපෙක්ශව අතුරු ආබාද නැතුව ලෙඩේ හොඳටම හොඳ කර ගන්න පුලුවන් කියන එකයි. ඒ වුනාට දැන් ඉන්න වවාගෙන කන හොර තක්කඩි නිසා අපේ වෙදකමටත් කෙල වෙනවා. කාල කන්නි කියලා තමා කියන්න වෙන්නේ ඔය වවාගෙන කන උන්ට

    ඔව් මචන් පොරත් හොයන්න එහෙම වෙදෙක් ව.....එහෙම අප්‍රසිද්ද දක්ෂ වෙදෙක් එහෙම දන්නේ නැද්ද?
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    u kiyapu widiyata seen eka machn creatiny nisa muthra perenne nathi seen ekak tiyenne.lankawe 30% lu honda kranna pulwuan but wakugaduwak badda karala qulity of life eka geniyanna nam lankawen pita wena eka hondai wena ratakata mehe wisabeeja wadine... wakugadu badda karala hodin jeewtah wena ayath innwa....
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලේ වර්ගය අහල කියපන්
    කිඩ්නි එකක් හොයන්න උනොත් !!
    එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා

    ඔය වගේ සීන් වලට සිංහල බෙහෙත් හරියයි කියල මමත් හිතන්නෑ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක දරුණු වැඩක් වගේ. මම නම් මේ ලෙඩේට සිංහල බේත් අනුමත කරන්නේ නේ මචන්. වකුගඩු වගේ රෝග වලට මුලින්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන්නේ නැතුව සිංහල බේත් කරලා වන වුනාම අන්තිමේදී ආයෙත් බටහිර පැත්තට එන අය ගැනත් මම දන්නවා. සිංහල බේත ඕන වෙලාවට නවත්තන්න පුලුවන් නම්, එහෙම නවත්තනකොට ශරීරයට permanent damage එකක් නැත්තන් සිංහල බේත් කරන්න.

     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ලේ වර්ගය අහල කියපන්
    කිඩ්නි එකක් හොයන්න උනොත් !!
    එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා

    ඔය වගේ සීන් වලට සිංහල බෙහෙත් හරියයි කියල මමත් හිතන්නෑ

    O+ wakugaduwak uta ona karala tiyenne