2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
    ලොව නවතීවා සැනෙකින්
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

    දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
    අනේ ලෙන්ගතුදැයි කෙතරම්
    බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
    සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

    ආදරයේ උණුසුම්..//

    සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
    අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
    හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
    පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

    ආදරයේ උණුසුම්...//

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Big Match එක බලන්න සෙට් උන අපි :D

    531686_4736933813687_1756024625_n.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
    ලොව නවතීවා සැනෙකින්
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

    දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
    අනේ ලෙන්ගතුදැයි කෙතරම්
    බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
    සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

    ආදරයේ උණුසුම්..//

    සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
    අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
    හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
    පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

    ආදරයේ උණුසුම්...//

    t2728.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;14613808 said:
    හරි බං ඉතින් ඕකට කෑ ගහන්න ඕනැයැ:rolleyes::rolleyes:
    එක ගමේ වගේ කොල්ලො නෙ:dull::dull:
    :oo::dull::dull:


    බොගෙ කොම්පීතරේ අම්ම බෝඩ් එකට හූනෙක් මුත්‍රා ම කරපිය...:angry::angry: :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo


    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
    ලොව නවතීවා සැනෙකින්
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

    දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
    අනේ ලෙන්ගතුදැයි කෙතරම්
    බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
    සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

    ආදරයේ උණුසුම්..//

    සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
    අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
    හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
    පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

    ආදරයේ උණුසුම්...//


    patta