2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    රහසින් ඇවිත් මුමුණා ගියා
    ඒ කිවු වදන් සිත මත්කළා
    ආයෙත් ඇවිත් මට ළංවෙලා
    පවසන්නකෝ සිතු දේ ඔයා
    නිල් දැසින් බලවී
    මුවඟින් සිනාසී
    මොනවාද කොඳුරා කියාවී
    ඔබෙ ආදරේ මා හදේ තුරුලු කරනා
    සදා පැතුම ඔබ වෙයි මගේ
    නෑ තාම නෑ ඔබ ආවේ නෑ
    සිහිනෙන් වුවත් දුරස්‌වෙන්න බෑ
    යන්තම් ඔබෙ රුව දුටුවේ මා කොහෙදෝ ගියේ මා හැරදමා
    නිල් දැසින් බලවී
    මුවඟින් සිනාසී
    මොනවාද කොඳුරා කියාවී
    ඔබෙ ආදරේ මා හදේ තුරුලු කරනා
    සදා පැතුම ඔබ වෙයි මගේ ....

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කෝ පූස් කියහන්කෝ

    giggle26.gif