අනිවා අපි ඕල්කට් සහෝදර පාසල් :cool:
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Mar 10, 2013 #161 අනිවා අපි ඕල්කට් සහෝදර පාසල්
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 10, 2013 #162 too_little said: maath goda bassoooo Click to expand...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Mar 10, 2013 #163 පූසා ආවා කෝ ඔයා ඤාව් ඤාව් ඤාව්
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Mar 10, 2013 #164 මම ටූ ගේ thread එකේ කොටනවා යකෝ..
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Mar 10, 2013 #165 oluwa kwrakenooooooooooo
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Mar 10, 2013 #166 too_little said: maath goda bassoooo Click to expand... parissamta land karapan too litto
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Mar 10, 2013 #167 too_little said: maath goda bassoooo Click to expand... Taniyama Game gahuwada ? Nalakai
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 10, 2013 #168 Harshat92 said: ආයෙත් ආයෙත් ආයෙත් අහල, පට්ට ෆන් කියහන්කො Click to expand... ඔව් ඕයි. කකුලුත් රිදෙනවා බන්z නටලම.අර හෝන් දෙකක් එකට තියලා පිම්බේ
Harshat92 said: ආයෙත් ආයෙත් ආයෙත් අහල, පට්ට ෆන් කියහන්කො Click to expand... ඔව් ඕයි. කකුලුත් රිදෙනවා බන්z නටලම.අර හෝන් දෙකක් එකට තියලා පිම්බේ
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Mar 10, 2013 #170 too_little said: maath goda bassoooo Click to expand... Hi ලිට්ල් හැලපි
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 10, 2013 #172 I'ts My Style said: මම ටූ ගේ thread එකේ කොටනවා යකෝ.. Click to expand... තෝ කොට්ටෝරුවෙක්ද කොට කොට යන්න?
I'ts My Style said: මම ටූ ගේ thread එකේ කොටනවා යකෝ.. Click to expand... තෝ කොට්ටෝරුවෙක්ද කොට කොට යන්න?
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 10, 2013 #174 Supun. said: hi guys, මමත් සෙට් වුනා Click to expand...
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Mar 10, 2013 #176 ඔයාට සීතලද.. හිම වැටෙනවද.. සිංහල අමතකද.. නිදිමත නෑ වගෙද.. කෑම අමුතුයිද.. මාවත් අමතකද.. ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි ඔයාට පාලුයිද.. තනිකම දැනෙනවද.. මාව නැතුවම බෑ වගෙද.. එන්නට හිතෙනවද.. ආයෙත් බෑ වගෙද.. කට්ට කාගෙන ඉන්නවද.. ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි හිත වැනෙනවද.. එක තැන නෑ වගෙද.. ලස්සන කොල්ලෝ ඉන්නවද.. ඉන්නේ තනියෙන්ද.. කවුරුත් නෑ නේද.. තාම වෙනසක් නෑ නේද.. පිටරට ගියාට මටනම් ඔයාව අමතක වුනෙනම් නෑ ඇල් වතුරත් මං නිවලා මිසක් නම් කිසිදින බිව්වේ නෑ ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා මම නම් චැට් කලෙ නෑ අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම් කිසිදින බැලුවේ නෑ ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට කොත්තු රොටී යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි
ඔයාට සීතලද.. හිම වැටෙනවද.. සිංහල අමතකද.. නිදිමත නෑ වගෙද.. කෑම අමුතුයිද.. මාවත් අමතකද.. ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි ඔයාට පාලුයිද.. තනිකම දැනෙනවද.. මාව නැතුවම බෑ වගෙද.. එන්නට හිතෙනවද.. ආයෙත් බෑ වගෙද.. කට්ට කාගෙන ඉන්නවද.. ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි හිත වැනෙනවද.. එක තැන නෑ වගෙද.. ලස්සන කොල්ලෝ ඉන්නවද.. ඉන්නේ තනියෙන්ද.. කවුරුත් නෑ නේද.. තාම වෙනසක් නෑ නේද.. පිටරට ගියාට මටනම් ඔයාව අමතක වුනෙනම් නෑ ඇල් වතුරත් මං නිවලා මිසක් නම් කිසිදින බිව්වේ නෑ ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා මම නම් චැට් කලෙ නෑ අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම් කිසිදින බැලුවේ නෑ ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට කොත්තු රොටී යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Mar 10, 2013 #177 ජය පරාජය පොදුයි. ජය ගන්නාගේ හැකියාව සහ වාසනාව පරාජය වන්නට වඩා වැඩිය. මෙවර තරඟාවලිය ජය ගත් දේවන්ස් කොල්ලන්ට මාගේ ප්රණාමය! මහත්මාවරුන්ගේ ක්රීඩාව මහත්මා ගතියෙන් අවසන් වෙයි. Battle of the Rocks! Kurunegala Rocks!! Last edited: Mar 10, 2013
ජය පරාජය පොදුයි. ජය ගන්නාගේ හැකියාව සහ වාසනාව පරාජය වන්නට වඩා වැඩිය. මෙවර තරඟාවලිය ජය ගත් දේවන්ස් කොල්ලන්ට මාගේ ප්රණාමය! මහත්මාවරුන්ගේ ක්රීඩාව මහත්මා ගතියෙන් අවසන් වෙයි. Battle of the Rocks! Kurunegala Rocks!!
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 10, 2013 #178 prasad9805 said: Aai Hina wenne ? Ane matat kiyannako hetuwa Big match 1da Click to expand... ඔව් මල්ලියේ.... හි හි මූ උන්නු තැනක් දැක්කේ නැහැ. නැත්තම් සෙට් වෙලා නටනවා.
prasad9805 said: Aai Hina wenne ? Ane matat kiyannako hetuwa Big match 1da Click to expand... ඔව් මල්ලියේ.... හි හි මූ උන්නු තැනක් දැක්කේ නැහැ. නැත්තම් සෙට් වෙලා නටනවා.
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 10, 2013 #179 තෑන්ක්ස් කැන්ඩියන් සින්දුව දුන්නට, මේකට ටූ ලිට්ල්ව විශේෂයෙන්ම එකතු කර ගන්නවා
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Mar 10, 2013 #180 I'ts My Style said: මම ටූ ගේ thread එකේ කොටනවා යකෝ.. Click to expand...