ඔයා තමා. ඇහුවම කට්ටිය කිව්වේ කොඩි ගහක් මදි වෙලා ඔයාව ගත්ත කියල..![]()

මෙතන වෙන්නේ මේකයි. වැඩිය කෑ ගැහුවොත් ජයා ලිදේ තියන කළු ලෑල්ලේ නම් ලියනවා. ඊට පස්සේ ඒ නම් තියන ඇත්තන්ව සසා ඇවිත් උන්ව ලිදට ඇදලා දානවා![]()
![]()
අපි මැච් එක බලනවට වඩා ඒව තමා කලේ![]()
![]()
![]()
![]()
..මට "ජිප්සීස්" බෑන්ඩ් එකේ "අයි අයියෝ මගෙ අම්මෝ" සින්දුව ඕනෙ. ඒකට එකතු කරගන්නවා ඉබ්බවයි ඉබ්බගෙ වයිෆ්වයි කැන්ඩියන්වයි කැන්ඩියන්ගෙ "ඇය"වයි![]()

ane yanna..mawa dakalat na kattiya..![]()

halo nuwan ayya kohmadha
