2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    smiley.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

    පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
    පිල මත හිඳ හිමිදිරියේ //
    ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
    තනි වී

    නීල නුවන් යුග ....

    රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
    දේදුනු සායම කලතා
    ඇගේ හඳින් දුටු සිතුවම දෝ
    සමරන්නේ තනි වී

    නීල නුවන් යුග ....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් අපිත් ගියාවේ.......කස්ටියටම සුබ රාත්‍රියක්.....අයෙත් දවසක් සෙට් වෙමු ඈ....:rolleyes::rofl::rofl: