2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    man dan yanwa..mata heta 8t lec..:(..apoi nidda yayida dan na..epa wenawa ude aharenna..ai matanam enna wenne..next week end thama..:(..good night hamotama..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    ප්‍රාර්ථනා තවරා - ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ...
    හිනැහෙනා කල්පනා..
    ඔබ නිසයි ජීවිතේ...

    ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
    සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
    ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
    රහස නොහැඟේ මගෙම ලදුනේ...

    දෑත් විදා ලමැදේ - ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ..
    නිමනොවේ කිසිදිනේ..
    මේ පැතුම් මා හදේ...

    ලබන හැම ආත්මයම ඔබගේ..
    ලඟම ඉන්නයි මම නම් පැතුවේ
    පනට පන දී මදිවි කතරේ..
    නොයමි රහසේ රකිමි පනසේ..

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා නුබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mjayanatha mata reata skype ennalu...
    000203F5.gif
    :eek::eek::eek::eek:
    මල කෙලියයි ,,,කෝකටත් පොලීසියටත් කියලාම යන්න සහෝ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හම්මේ යාළු උන දවසක බොට තේරේවි. ටිකක් කනක් ඇහිලා ඉන්න පුලුවන් ( ජෝක් එකට වගේ තරහ බන් ):P:P:P හෙට උදේට ආය ඔක්කොම හරි. :yes::yes::yes: දවසම බිග් මැච් හින්දා මල පැනලා.ටොයින් ටොයින් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes:ape ekkenatath poddak withara mala panna..:P..ai tikakin yalu una..dawasama cal karath ahenawayi..ara nala saddeta..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හම්මේ යාළු උන දවසක බොට තේරේවි. ටිකක් කනක් ඇහිලා ඉන්න පුලුවන් ( ජෝක් එකට වගේ තරහ බන් ):P:P:P හෙට උදේට ආය ඔක්කොම හරි. :yes::yes::yes:දවසම බිග් මැච් හින්දා මල පැනලා.ටොයින් ටොයින් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :cool::cool::cool::cool: