2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    man den mokada karanne...
    000203F5.gif
    අර එක දවසක් ප්‍රසාද් මලයා දාලා තිබ්බා ගිෆ් එකක් vm wala. අන්න ඒක ස්ක්‍රීන් ශෙයාර් එකක් දාලා ප්ලේ කරන්න අයියා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14615106 said:

    නියමම වැඩසටහන ආදරණීය කැන්ඩියන් අයියා අපේ...............​
    ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........​

    එක එක දේවල් මේ පැය දෙක අතර උනා වෙන්වීම්, නැවත හමුවීම්, යාළුකම්, පැණි, ජයග්‍රහණ, පරාජයන්, වෙන්වීමේ වේදනාවන් නැති වීම්,. ඒ හැම වේදනාව අද වැඩසටහන ඉවර වෙද්දි නැති උනා. අවසානයේදී මිතුදම් ඉතුරු උනා.:cool:

    එහෙනම් කස්ටියටම කිව්වා...........................​
    මම එහෙනම් කැපුනා...................​

    ගේමක් ගහන්නත් ඕනෙ...................​
    කට්ටියව පෝලිමට බාවන්න ඕනෙ....................​


    දේවාලාට මගෙන් උණුසුම් සුබ පැතුම්............අපේ සහෝදරයෝ අල්ලපු ඉඩමේ ඉන්න............................​
    ජය වේවා..................​



    :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love:




    කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
    ජේසු පිහිටයි!.......................................​
    නියමටෙම ෂෝ එක කෙරුව ....................
    ආයෙ සෙට් වෙමුකෝ....


    00020537.gif




    00020537.gif


    35.gif
    35.gif
    35.gif
    35.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    puss.gif



    Copyright © 3SI Agent Puss

    එල එල ස්තුතියි පූසා.......!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රේඩියෝ අහන්න සෙට් වූ හැමෝටම මගේ ස්තුතිය......
    ඒ වගේම මට උදවු කල සියලුම දෙනාටත්, එලකිරිරේඩියෝ ටීම් එකටත් ස්තුති කරනවා.....
    ඔක්කලාටම සුභ රාත්‍රියක්....!
    සුභ දවසක්....!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අර එක දවසක් ප්‍රසාද් මලයා දාලා තිබ්බා ගිෆ් එකක් vm wala. අන්න ඒක ස්ක්‍රීන් ශෙයාර් එකක් දාලා ප්ලේ කරන්න අයියා

    :D:D:D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රේඩියෝ අහන්න සෙට් වූ හැමෝටම මගේ ස්තුතිය......
    ඒ වගේම මට උදවු කල සියලුම දෙනාටත්, එලකිරිරේඩියෝ ටීම් එකටත් ස්තුති කරනවා.....
    ඔක්කලාටම සුභ රාත්‍රියක්....!
    සුභ දවසක්....!

    000203FB.gif
    000203FB.gif
    000203FB.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    000203FB.gif




    ඩිලා ,,අරවින්ද ,,හර්ෂ ,,ප්‍රසාද්,,ජයා
    සෑම සියලු සහෝදරයෙකුටම බොහෝම ස්තුතියි
    හැමෝටම සුබ රාත්‍රියක්
    බුදුසරණයි !!!!!

    Ela Ela Aiye.......:love::love::love: