ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතක විදිහට කිව්වොත්... ඒකෙන් කියවුනේ..
    මල් මල් සාරියක් ඇදං..පොත් ටිකක් අරගෙන .. :love:
    වේවැලකුත් අරගෙන ‍.. සැර මූනක් දාගෙන..
    අපිට ක්‍රිකට් ගහන්න යන්න දෙන් නැතුව පන්තියෙ තියා ගන්න..
    අමුතු බාසාවක් උගන්වන්න එන කන්නාඩි පොලගි කියලා.. :baffled:

    හොද වෙලාවට ප්‍රින්සිපල්ට ගියෙ නෑ.. ටීචර්ලම කතා වෙලා පාරක් දෙකක් ගහලා... එලියෙ හිට්ටවලා තියලා.. :dull: එතනින් ඉවරයි :rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    අසනීපේ හොඳද දැන් ?
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    11-5_zps160c3d79.png
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉන්ජිනේරුවෙක් මරණින් පසු අපායේ ගියේය. අපායට ගියදා පටන්ම මේ ඉන්ජිනේරුවාට අපායේ ස්වරුපය එච්චර ඇල්ලුවේ නැත. ඉන්ජිනේරුවා ටිකින් ටින තමන්ට උවමනා විදියට අපායේ මොඩිෆිකේෂන්ස් කරන්නට විය. ඔහු අපාය AC කලේය. අපායේ බාත් රූම්ස් වලට කොමඩ් හයිකොට ෆ්ලෂ් කිරිමට සෙට් කලේය. කටු ඉබුලේ නැගිමට ලිෆ්ට් එකක් හයි කලේය. මේ ලෙසින් අපායට සේවය කරන මේ තරුණ ඉන්ජිනේරුවා අපායේ කා අතරත් ජනප්‍රිය චරිතයක් විය.
    ටික දිනකින් අපායේ මේ සිද්දිය දිව්‍ය ලෝකයේ ශක්‍ර දෙවියාට ආරංචි වන්නට විය. අපායේ වස වර්ති මාරයාට කෝල් ඒකක් ගත් ශක්‍ර දෙවියා මෙසේ කියන්නට විය.

    ශක්‍ර දෙවියන් - උඹලා ගාව ඉන්න ඔය ඉන්ජීනියර් අපායේ ඉන්න ඔනි පොරක් නෙමෙයි. ඌ ඉන්න ඔනේ අපිත් එක්ක වහාම ඌව මං ගාවට එවපං...

    වසවර්ත් මාරයා - නෑ... නෑ... ඌ අපායට මාර සේවයක් කරන්නේ. ඌ ඔහේ අපායෙම හිටපුදෙන්... මං ඌව ස්ටාෆ් එකට පත් කරනවා.

    ශක්‍ර දෙවියන් - එහෙම කොහොමද...? ඌව වහාම මං ගාවට එවපං නැත්තම් මං අපායට විරුද්දව නඩු දානවා...

    මෙය ඇසු වසවර්ත් මාරයා කිංඩි හිනාවක් දමා මෙසේ කිවේය.

    වසවර්ත් මාරයා - හිහ්.. නඩු දාන්ඩ. උඹ කොහේන්ද දිව්‍ය ලෝකේන් හොද ලෝයර් කෙනෙක් හොයාගත්තේ...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :P:lol::lol::lol:
     
    Status
    Not open for further replies.