පෝනි for sale !

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මචන්ලා පොනියෙක් ඉන්නවා මගේ යාලුවෙක්ගෙ.. සිරා පොනියා. කාට හරි ගන්න ඔනෙ නම් කෝල් එකක් දෙන්න මේ number එකට. මුගේ වර්ගේ quarter breed.

    ගිහාන් 0776215375

    246jgvc.jpg


    166kwi.jpg


    අනේ නැත්නම් බම්පියක්වත්
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචං කවුද පෝනියාගේ ෆොටෝ එක ගැහුවෙ? ෆොටෝ එක ගහන එකා දැකලා පෝනියාගේ **** බාගෙට කෙළින් වෙලා :lol:
     
    • Like
    Reactions: GoldHeart

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    kiyada gana?

    අනෙ මචෝ උඹද call කලේ ,,මම ගාන හරියට දන්නේ නෑ බන්. මූ 85k කියල කිව්වේ පොඩ්ඩක් කතාකරල බලන්න මගේ අයියා කෙනෙක්ගේ
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    සේපාලිකා;14617144 said:
    මූ හීලෑද ?

    අනිවා කියන ඕන දෙයක් කරනවා .. මු දැනට දාල තියෙන්නේ පදින්න. කිසි අව්ලක් නෑ