ලස්සන Mini-ITX කේසින් මචන්ලා මට ලස්සන slim Mini-ITX කේසින් එකක් ඔන වෙලා තියෙනවා.:yes::yes::yes: මේ වගේ ලස්සන කේසින් එකක් ලන්කාවේන් ගන්න තැනක් තියෙනවද?:P:baffled::oo: දන්නේ නැත්නම් එකක් help විදිහට bump එකක් වත් දාලා යන්න :D:D:Dයාලුවනේ