සිංහල වෙදකම හරියටකරන අය දැන් ගොඩක් අඩුයිහොයල බලල කරන දෙයක්
අනිත් එක වකුගඩුවක් දන්දෙන කෙනෙක්ට(එපා කිව්වත්) අනිවර්යෙන්ම මුදල් උපකාරයක් කරන්න ඔනෙ අඩුම ගානෙ ගෙදර අයට හරි
ඉක්මන් සුවය පතනවා
![]()
Aniwa saho, me wage welaawaka salli gana hithanne naa pora...onima help ekak dei ehema....

හොයල බලල කරන දෙයක්
අනිත් එක වකුගඩුවක් දන්දෙන කෙනෙක්ට(එපා කිව්වත්) අනිවර්යෙන්ම මුදල් උපකාරයක් කරන්න ඔනෙ අඩුම ගානෙ ගෙදර අයට හරි
ඉක්මන් සුවය පතනවා