.: Ape EK Fredekta Kidney Case Ekak Awilla :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සිංහල වෙදකම හරියටකරන අය දැන් ගොඩක් අඩුයි:oo: හොයල බලල කරන දෙයක්;) අනිත් එක වකුගඩුවක් දන්දෙන කෙනෙක්ට(එපා කිව්වත්) අනිවර්යෙන්ම මුදල් උපකාරයක් කරන්න ඔනෙ අඩුම ගානෙ ගෙදර අයට හරි:dull: ඉක්මන් සුවය පතනවා:yes:

    Aniwa saho, me wage welaawaka salli gana hithanne naa pora...onima help ekak dei ehema....:yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා... :)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ මචන් පුලුවන් හැම වෙලේම ත්‍රේඩ් එක බම්ප් කරන ගමන් පොඩ්ඩක් මාත් හොයලා බලන්නම්.
    ටිරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!