Rajapakse airport Commercial

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    AL Best Result Holder's Rajapakse airport Commercial







    ලොල්..රාජපක්ෂ එයාර්පෝර්ට්..හරියට උගේ තනි බූදලෙන් ඕක හැදුව වගේනේ බන්ස්..රටේ මිනිස්සුන්ගේ කන බොන දේවල් වලට පුළුවන්තරම් බදු ගහලා ඒ අහිංසක මිනිස්සුන්ව ඇපයට තියලා චීනෙන් ණය අරන් වරායවල්,එයාර්පෝර්ට් ගහනවා.ඊට පස්සේ උගේ නම ඉස්සරහින් දාගන්නවා...මේවා වෙන්නේ ලංකාවේ විතරයි.තූ නොදකින් ආසියාවේ ආශ්චර්ය :angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    fspo4pp.jpg
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    kavada hari okage puthekgen mama pali gannawa.....Edata okata therei...paraya

    Okunge horakan karapu hama deema mama mata balaya hambunu davasaka rajasanthaka karanawa.
     
    Last edited:
    • Like
    Reactions: viraj kolla

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෝඩ කාලකන්නි තව චන්දෙත් දෙනවනේ..
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් උන්ගේ නම බබලව ගන්න වැඩ කරනවා..
    සොබාදහමවත් මේවා බලාගන්නේ නැහැනේ..

     
    • Like
    Reactions: Roshan 4ever

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෝඩ කාලකන්නි තව චන්දෙත් දෙනවනේ..
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් උන්ගේ නම බබලව ගන්න වැඩ කරනවා..
    සොබාදහමවත් මේවා බලාගන්නේ නැහැනේ..


    සොබාදහම බලනකොට උන්ගේ හොද කාලේ ගිහින් බන්.අද කාලේ සොබා දහමත් කෙලින්නේ දුප්පත් එකාට:angry:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මෝඩ කාලකන්නි තව චන්දෙත් දෙනවනේ..
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් උන්ගේ නම බබලව ගන්න වැඩ කරනවා..
    සොබාදහමවත් මේවා බලාගන්නේ නැහැනේ..


    සොභාධර්මය ඒවා වෙලාවට බලා ගන්නවා බං. හැමදේටම වෙලාවක් තියෙනවා.
    " සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ "
     
    • Like
    Reactions: Roshan 4ever

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kiyala wadak na muge boodalen haduwa wagene kathawa..api mahansiwelahoyana salline ban oya..hari eka haduwa kiyamuko..muge nama ussaganna advertisments keeyaknam danawada ganan baluwoth keeyakda..me aanduwe patta sobana wada walata kooti ganan salli naasthikaranawa..daapanko toilet tikak hadala rajapaksha wasikiliya kiyalath puluwannam