අත් දිග ෂර්ට් උදව්වක්
මචන් මට අලුත් අත් දිග ෂර්ට් ටිකක් ගන්න .ඕන. ...මම සාමාන්යෙන් අදින්නේ Laser ,007 වගේ බ්රෑන්ඩ් ...එක ෂර්ට් එකක් 1200 ක් 1400 ක් අතර මුදලක් වෙනවා.
මම හමීඩියා එහෙම නම් කවදාවත් ගන්නේ නෑ ...
මම බැලුවේ පිටකොටුවෙන් අත් දිග ෂර්ට් 4 ක් - 5 ක් වගේ ගන්න ....එත් එහෙ හැම තැනම ලොරි වල දාලා විකුනන්නේ 350 ට එහෙම ජරා ඇදුම්....
මට ඔය දැන් කොල්ලෝ එහෙම අදින්නේ කොටු කොටු දිසයින් අත් දිග ෂර්ට් ....ඒවායින් 5 ක් වගේ ගන්න.........හොද කඩයක් කියන්නකෝ ? ඔයගොල්ලෝ ගන්න ?
700 - 800 වගේ මිලට හොද එකක් ගන්න පුළුවන් වෙයි ද? පොඩ්ඩක් දන්නා අය උදව්ව් කරන්න