මචන් අපේ Office එකේ Class Rooms 20 තියේනවා. මට තියෙන්නේ එ ට්ක බලන්න.
Use කරන්නේ Windows OS. Server එකක් තියෙනවා. Building දේකක තමය Office එක තියෙන්නේ. Server තියෙන්නේ වේන එකක Class Room තියෙන්නේ මන් ඉන්න එකේ. Building දේක Connect කරලා තියෙන්නේ Wifi වලින් Server එක බලන්න එක්කේනෙක් ඉන්නවා. මට තියෙන්නේ Class Rooms තියෙන Machines ටික බලන්න. මම හිතන් ඉන්නේ ඔක්කොම වලට Windows 7 දාන්න. ඔක්කොම Network කරලා තියෙන්නේ. මම හිතන් ඉන්නේ ඔක්කොමට dynamic ip add කරන්න කියලා. තව teamviewer දාන්නත් ඔනේ. Machine වල Use කරන්නේ Ms Office, Internet and Multimedia Projector විතරය.