ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

karmaya katawath nawaththanna ba. oya kiyapu paw kalama gahanu bawayaka ipadenawa thama. ehema kiyanne gahaniya pahathata daala nemei. gahaniyak swabaawenma pirimiyekuta sapekshawa wadiyen duk widinawa. (daruwaku bihikireemedi, masika aarthawa haranayedi wage biological factors wagema socially unath)
karmaya bududahame daduwamak nemei. ekata udaharanayak kiyannam. bodhisathwayan( buduweemata pera bawayaka) malu allana thanaka eka diha sathutin balan idala thiyenawa. e pawa buduwelawath nawaththanna bari una. hoda karanna bari oluwe kakkumak budu hamuduruwanta thibuna. ekai karmaya kiyanne. pinak kalath pawak kalath e e vipaka vidinna one. dharmaawabodayen margapala labagena arahath palaya labaganeemai karanna one.
andayan aliya athaganawa wage thana thana uputa gena wadakaranna epa. ethakota thama aliya kotan wage, kullak wage, kossak wage kiyala kiyanne.
theruwan saranai!
පැහැදිලි තේරුම එන විදිහට තමයි උපුටා දක්වලා තියෙන්නෙ. ඔබත් එහි කියන දේ පිලිගන්න පාටයි. ඔබ කියන එකෙනුත් පේන්නෙ ස්ත්‍රීන්ට ඇති අමාරුකම් වලට හේතුව ඒ අයගේ පෙර පව් කියලයි. හරියට හිර ගෙදරක් වගේ. ස්ත්‍රියක්ව ඉන්න තාක් දුක වැඩියි. මෙය ක්‍රියාත්මක කලේ කර්මය බවයි ඔබ කියන්නෙ. බුදුදහම එයට හෙතුවක් නොවන බව ඔබ කියනවා. උපුටා දක්වපු දේවලත් එවැනි දෙයක් ගැන කියන්නෙ නෑ. ඒත් ප්‍රශ්නෙ, මේ කර්මය ගැන උගන්වන්නේ ඔබේ දහමයි. කර්මය ඔබ පිලිගෙන ඇත්තේ ඒ ගැන ඔබේ දහමේ උගන්වා ඇති නිසා නේද? නැද්ද?
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මෙය ක්‍රියාත්මක කලේ කර්මය බවයි ඔබ කියන්නෙ. බුදුදහම එයට හෙතුවක් නොවන බව ඔබ කියනවා. උපුටා දක්වපු දේවලත් එවැනි දෙයක් ගැන කියන්නෙ නෑ. ඒත් ප්‍රශ්නෙ, මේ කර්මය ගැන උගන්වන්නේ ඔබේ දහමයි. කර්මය ඔබ පිලිගෙන ඇත්තේ ඒ ගැන ඔබේ දහමේ උගන්වා ඇති නිසා නේද? නැද්ද?

ඕයි බින් ගොජ්ජෝ,

කර්මය කියන්නෙ ලෝකෙ තියෙන දෙයක්. ඒක හැදුවෙ බෞද්ධයො නෙවෙයි. ඒක තමා ස්වභාවය. ඒක තමා මේ දේවල් වල හැටි. කිව්වත් නැතත්, විශ්වාස කලත් නැතත්, වෙන්නෙ කර්මය අනුව තමයි.

ඒක තමයි හලෝ ඇහුවේ "කර්මය ඔබ පිලිගෙන ඇත්තේ ඒ ගැන ඔබේ දහමේ උගන්වා ඇති නිසා නේද? නැද්ද?" එය ලෝකේ තියෙන දෙයක් කියල කියන්නේ කොහොමැයි? ඔබ එය දැක්කද? එය ඉබේම ඇතිවෙච්ච එකක්ද??
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
ඒක තමයි හලෝ ඇහුවේ "කර්මය ඔබ පිලිගෙන ඇත්තේ ඒ ගැන ඔබේ දහමේ උගන්වා ඇති නිසා නේද? නැද්ද?" එය ලෝකේ තියෙන දෙයක් කියල කියන්නේ කොහොමැයි? ඔබ එය දැක්කද? එය ඉබේම ඇතිවෙච්ච එකක්ද??

මම නම් දැකල තියෙනව.

අඹ ඇටයක් පැල කලාම අඹ පැලයක් හටගන්නව.
පොල් ගෙඩියකින් පොල් ගහක්.

හරි සරලයි.

ඔයා දෙය්යො අඹ ගස්, පොල් ගස් නෙවෙයි උඳුපියලිය පැලයක් වත් මවනව දැකල තියෙනවද?

ඔයා දෙයියංව දැකල තියෙනවද?
 
ela billa

Member
Mar 11, 2013
112
18
0
පැහැදිලි තේරුම එන විදිහට තමයි උපුටා දක්වලා තියෙන්නෙ. ඔබත් එහි කියන දේ පිලිගන්න පාටයි. ඔබ කියන එකෙනුත් පේන්නෙ ස්ත්‍රීන්ට ඇති අමාරුකම් වලට හේතුව ඒ අයගේ පෙර පව් කියලයි. හරියට හිර ගෙදරක් වගේ. ස්ත්‍රියක්ව ඉන්න තාක් දුක වැඩියි. මෙය ක්‍රියාත්මක කලේ කර්මය බවයි ඔබ කියන්නෙ. බුදුදහම එයට හෙතුවක් නොවන බව ඔබ කියනවා. උපුටා දක්වපු දේවලත් එවැනි දෙයක් ගැන කියන්නෙ නෑ. ඒත් ප්‍රශ්නෙ, මේ කර්මය ගැන උගන්වන්නේ ඔබේ දහමයි. කර්මය ඔබ පිලිගෙන ඇත්තේ ඒ ගැන ඔබේ දහමේ උගන්වා ඇති නිසා නේද? නැද්ද?

නැත. ඔබ කර්මය යනු කුමක්ද කියා අවභෝද කර නැති බව පැහැදිලි. එය අවභෝද කරවීමටද මට නොහැක. මා බුදු දහම අදහන්නේ එය උපතින් ලද උරුමයක් නිසා නොව අවභෝදය නිසාමය. මාගේ ව්‍යායාමය වූයේ ඔබ හා තර්ක කිරීම නොව බුදු දහම කෙරෙහි අල්පමාත්‍රය ක හෝ දැනුවත් කිරීම හා දුර්මත ඉවත් කිරීමයි. මන්ද යත් අද බොහෝ බුදු දහම අදහන්නන්ද කියවා නැති පොත් වලින් උදාහරණ දුන් නිසා. නමුත් මට දැන් පැහැදිලියි ඔබ ඒවා කියවා නැතිව වෙනත් පුද්ගලයන්ගේ තර්ක අනුසාරයෙන් හුදු ද්වේෂය මතම පදනම්ව බුදු දහම විවේචනය කරන බව. කියන්නට බොහෝ දේ ඇතත් මෙතනින් නවතිමි. මන්ද යත් බිහිරි අලින්ට වීනා වාදනය කිරීමෙන් මාගේ කාලය කැප කිරීමෙන් වන ප්‍රමාදය පසුතැවීමට හේතුවන බව දන්න නිසවෙනි.
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
චේතයිත්වා කම්මං කරොති.
කායෙන වාචාය මනසා”
 
chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මම නම් දැකල තියෙනව.

    අඹ ඇටයක් පැල කලාම අඹ පැලයක් හටගන්නව.
    පොල් ගෙඩියකින් පොල් ගහක්.

    හරි සරලයි.

    ඔයා දෙය්යො අඹ ගස්, පොල් ගස් නෙවෙයි උඳුපියලිය පැලයක් වත් මවනව දැකල තියෙනවද?

    ඔයා දෙයියංව දැකල තියෙනවද?

    කියල වැඩක් නෑ බං. අපි කිව්වට මේ බුවාට තේරෙන්නේ නෑ. බුදු දහම පැහැදිලි කරලා වැඩක් නැහැ. මේ අය තමන්ගේ ආගමේ එන දේවල් ඔය පල්ලි වලින් ප්‍රශ්න කරන්න බයයි. එහෙම කරන්නෙත් නැහැ. නමුත් බුදු දහම ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා. අල්ල දැකල නැතුව අපිට කියනවා අල්ල මේවා මැව්වා කියල. ඊට පස්සේ අපෙන් අහනවා කර්මය දැකල තියනවද කියල.

    මහත්තයෝ කියන්න බලන්න අල්ල ඇයි අතපය නැති මිනිස්සු මවන්නේ? ඇයි ඇස පේන්නේ නැති අය මවන්නේ? ඉපදුනු ගමන්ම මැරෙන්නේ
    ? :confused::confused::confused:
     
    destroyer

    Member
    Sep 8, 2007
    206
    10

    ehenam kiyemu balanna oya kiyena widiheta yamek paw keroth ballek wela ipidinewa kiyena eke...kohomada wenne....kauda eka keranne....scientifically how it's possible ??
     
    කර්මය ගැන කියන්න දෙයක් නැති නිසා ගස් පැලවෙන හැටි කියල වැඩක් නෑ.

    මට අවභෝදයක් නැති නිසා තමයි අහන්නේ. ඔබලාටත් අවභෝදයක් නැතිබවයි පේන්නේ. කෙසේවෙතත් එය ඔබල විශ්වාස කරන්නේ ඔබේ දහමේ කියා ඇති නිසා නේද? ඔබට එය ඔප්පු කර පෙන්වන්න බෑ නේද?

    මේ දාපු ඒවා කවුරු ගත්තත් ඔබලගේම අය ලියපුව. ඔබලාට ඒවා ගැන අප්‍රසාදයක් තියෙනවා කියන්නේ ඒ අය ගැන සහ "කර්මය" ගැන අප්‍රසාදයක් ඇති බව පැහැදිලිව පේනවා. මේවා මෙතන දැමීම ගැන ඔබල සිතිය යුත්තේ ඔබේ "කර්මය" ලෙසයි. එනම්, ක්‍රියාවට ප්‍රතික්‍රියාව පසුපසින් ඒමක් ලෙසයි. තේරෙනවද?

    ප්‍රශ්නයකින් මග හරින්න ක්‍රමයක් තමයි තව ප්‍රශ්නයක් ඇසීම. ඔබල ඔය අහපු එකට (ඔබලාගේ සුපුරුදු ප්‍රශ්න තැටියේ එකක්) හතර පස් වතාවක් විතර උත්තර දීල ඇති. ආයේ type කරන්නේ නෑ. ඒක ගැන කීමත් හරියට බිහිරි අලින්ට වීනා වාදනය කිරීමක් ලෙස හිතාගන්න. :D
     
    Last edited:

    මේවා බලන්නකෝ
    http://www.dinamina.lk/2009/01/21/_art.asp?fn=a0901212
    http://www.dinamina.lk/2009/01/28/_art.asp?fn=a0901287
    http://www.silumina.lk/2012/05/06/_art.asp?fn=am1205061

    බුදුන් වදාළ කර්මය මෝහනයෙන් තහවුරු වෙනවා

    dr.damith.jpg
    දිනක් මා හමුවීමට පැමිණි අයකු මට පැවසුවේ මෝහනයට ලක් වී තම පෙර භවය කුමක් ද යන්න දැනගැනීමට අවශ්‍ය බවය. එවිට මා පෙරළා ඇසුවේ පෙර භවය දැන ගැනීමට ඔබට අවශ්‍ය ඇයි ද යන්නයි.
    තමා දැනටමත්, තමාගේ පෙර භවය ගැන දන්නා බවත් එය සත්‍ය දැයි මෝහනය මඟින් තහවුරු කර ගැනීමට අවශ්‍ය බවත් ඔහු කීය. ඔහු මීට පෙර මෝහනයට ලක්වී තිබුණේ නැත. එසේ නම් ඔහු පෙර භවය පිළිබඳව දැනගත්තේ කෙසේදැයි යන්න මට මහත් ගැටලුවක් විය.
    මා ඒ ගැන ඔහුගෙන් දිගින් දිගට විමසු විට ඔහු මදක් පැකිළීමෙන් ඊට පිළිතුරු දුන්නේ තමා පිළිබඳව කිසිදු තොරතුරක් කිසිවෙකුටත් නොකීමට පොරොන්දු වන ලෙසය.
    ඔහු බොහෝ කලක් භාවනානුයෝගීව සිටින කෙනෙකි. ගිහි ජීවිතයක් ගත කළ ද ඔහුගේ භාවනාව ඉතා දියුණුය. ඔහු පවසන අන්දමට ඔහුට භාවනා කරමින් සිටින විට තමාගේ පෙර භවය ද දර්ශනය වෙයි. එහෙත් එය නිවැරැදි ද යන්න ඔහුගේ ගැටලුව විය.
    am-1.jpg
    ඒ අනුව මම ඔහුව මෝහනයට ලක් කළෙමි. පෙර භවයේ තොරතුරු අසා දැන ගතිමි. මෝහනයේදී දැනගත් තොරතුරු ඔහු භාවනාවේදී ලද අත්දැකීම් සමඟ සංසන්ධනය කළ විට ලැබුණු ප්‍රතිඵලය පුදුම සහගත විය. දෙආකාරයෙන්ම ලබාගත් තොරතුරු සමාන විය. පරීක්ෂණය ඉතා සාර්ථක විය.
    ඉන්පසු ඒ අපූරු පුද්ගලයා සමඟ මම තව දුරටත් කතා කළෙමි. ඔහු මනසින් ඉතාම නිරෝගී පුද්ගලයෙකි. ඔහුගේ ධර්මාවබෝධය පිළිබඳව ද සැකයක් නොවීය. පෙර භවය දැකීම හැරුණු විට වෙනත් අධි මානසික හැකියාවන් ද තමාට තිබෙන බව ඔහු පැවසීය.
    ඔහුගේ කතාවෙන් බුදු දහමේ එන කරුණු කීපයක් තහවුරු වෙයි.
    ඉන් මුල්ම කරුණ වන්නේ පුනර්භවයයි. මියයන පුද්ගලයන් නැවත ඉපදෙන බවත්, ඉපදී සිටින පුරුෂයන්ට පෙර භවයන් තිබු බවත් අද වන විට තහවුරු වී අවසානය. මෝහන විද්‍යාවේදී එය හඳුන්වන්නේ ප්‍රතිගමනය (PAST LIFE REGRESSION) ලෙසය. මෙය බටහිර රටවල ද අත්හදා බැලූවකි.
    පෙර භවය තහවුරු වීමත් සමඟම එළිදරව් වන තවත් කරුණක් තිබේ. එනම් විවිධ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ හෝ භවයේ සිට පැවත එන බවය. ඉහත පුද්ගලයා ද පෙර භවයේදී භාවනානුයෝගීව ජීවත් වූ අයෙකි. එම පුරුද්ද මේ භවයේදී දැකගන්නට තිබිණි.
    මීට අමතරව, ඔවුන් පෙර භවයේදී සිදුකළ කුසල් අකුසල් අනුව වර්තමාන භවය සකස් වී ඇති අයුරු ද තහවුරු වෙයි. එමඟින් බුදු දහමේ සඳහන් වන කර්මය නිවැරැදි බවත් තහවුරු වෙයි.
    මෝහනයට පත්වූ බොහෝ දෙනෙකුගෙන් දැනගත හැකි වූයේ ඔවුන් පෙර භවයේදී සිදුකළ යහපත් ක්‍රියාවල ප්‍රතිඵල සහ ඔවුන් ප්‍රාර්ථනා කළ දේවල් බොහොමයක් මේ භවයේදී ලැබී තිබෙන බවය. එමඟින් බුදු දහමේ සඳහන් වන කුසලාකුසල කර්මවල සත්‍යතාව සහ හේතු ඵල සම්බන්ධය සනාථ වෙයි.
    පෙර කී පුද්ගලයාට භාවනා වඩා පෙර ජීවත්වූ භවයන් දැකීමේ නුවණ ලැබී තිබේ. එය බුදුදහමේ හඳුන්වන්නේ පුබ්බේනිවාසානුස්සති ඥානය ලෙසයි. අද කාලයේදී වුව භාවනා වඩා ධ්‍යාන, අභිඤා, මාර්ගඵල ලබාගත හැකි බව ඔහුගේ කතාවෙන් පෙනී යයි. එමඟින් අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයටම වලංගු වන ධර්මයේ “අකාලික” බව තහවුරු වෙයි.
    පෙර භවයන් පිළිබඳව ප්‍රකාශ කරන අය ඔවුන් මීට පෙර ජීවත්වූ විවිධ ලෝක පිළිබඳව විස්තර ප්‍රකාශ කරති. ඒවා අතර දිව්‍ය ලෝක, පේ‍්‍රත ලෝක, තිරිසන් ලෝක ආදිය ද වෙයි.
    am-2.jpg
    ඒවා ඔවුන්ගේ යටි සිත්වල පමණක් තිබෙන “විකාර” ලෙස හැඳින්වීම සුදුසු නැත. අප ජීවත්වන මේ ලෝකය අපගේ පමණක් නොවන බව මේ වන විට තහවුරු කරගෙන හමාරය. මනුෂ්‍යයකු වීම දුර්ලභ කරුණක් බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ ඒ නිසාය.
    සමහර අය බලා සිටින්නේ පිටසක්වළ සිට අමුතුම හැඩයේ යානාවකින් පැමිණෙන අමුතුම හැඩයේ සත්ත්වයකු අපට හමු වනු ඇති බවයි. නමුත් මෝහන විද්‍යාවේදී එළිදරව් වන අමනුෂ්‍ය ලෝකය ඊටත් වඩා පුදුම සහගතය. එය බුදුදහමේ හැඳින්වෙන තොරතුරු සමඟ කදිමට ගැළපෙයි.
    මනෝකාය පිළිබඳව බොහෝ වාද විවාද ඇතිවී තිබෙන බව පෙනී යයි. මෝහනයට පත්වූ බොහෝ දෙනෙකු පවසන්නේ පෙර භවයේදී තමා මරණයට පත්වීමෙන් පසුව මනෝමය ශරීරයකින් අහසේ විවිධ තැන්වල සැරිසැරු බවය.
    ඒ කාලයේදී ඔවුන් අහසින් ගමන් කිරීම, දුර ඇති දේ දැකීම සහ ඇසීම, විවිධ හැඩරුව ඇති ශරීරවලට මාරු වීම, ඊළඟට උපදින ස්ථානය දැනගැනීම වැනි විවිධ සෘධි බල ඇතුව ජීවත් වූ බව කියති. ඇතැම් අය එය අන්තරාභවය ලෙස හැඳින්වුවත් තවත් අය එය නොපිළිගනිති.
    මෝහනයේදී එම අවස්ථාවට පත්වූ අයගෙන් ඔබ කවරෙක් ද? යැයි මම බොහෝවිට අසා ඇත්තෙමි. එවිට ඔවුන් කියන්නේ තමන් දෙවියෙකු, භූතයෙකු නොවන බවත් “තමන් තමන්ම” බවත්ය. තමන් පෙර භවයේ මරණින් පසුව තමාගේ කුසල, අකුසල කර්මවලට ගැළපෙන උපතක් බලාපොරොත්තුවෙන් සිටි බව ඔවුහු ප්‍රකාශ කරති. එබැවින් අන්තරාභවයක් ඇතැයි සිතීමට බොහෝ කරුණු තිබේ.
    අපගේ භෞතික ශරීරය තුළ මනෝමය ශරීරයක් (ASTRAL BODY) තිබෙන බවත්, එය භාවනාව මඟින්, විවිධ අභ්‍යාස මඟින් සහ නින්දේදී ශරීරයෙන් ඉවතට පැමිණෙන බවත් නූතන ලෝකය පිළිගනියි. එය හැඳින්වෙන්නේ (ASTRAL PROJECTION) යන නමිනි. මෝහනය මඟින් ද මනෝමය ශරීරය සිරුරෙන් ඉවතට ගත හැකිය. මනෝමය ශරීරයෙන් විවිධ දේ කළ හැකි බව බුදු දහමේ සඳහන් වෙයි. ධ්‍යාන ලාභියෙකුට කොපුවකින් කඩුවක් ඉවතට ගන්නවා මෙන් භෞතික ශරීරයෙන් මනෝමය ශරීරය ඉවතට ගත හැකි බව අභිධර්මයේ සඳහන්ය.
    දිනෙන් දින, දියුණු වන ලෝකයේ මිනිසුන් විවිධ දේ අත්හදා බලති. විද්‍යාව හා තාක්ෂණය දියුණු වීමත් සමඟම බොහෝ මිත්‍යා මත සමාජයෙන් දුරස් වී යයි. නමුත් බුදු දහමේ සඳහන් කිසිදු කරුණක් සත්‍ය මිස, අසත්‍ය නොවන බවට මේ වන විට තහවුරු වී ඇත. දියුණු වන ලෝකය තුළ බුදු දහම සනාථ වීමට එය ප්‍රබල හේතුවකි. පෙර / අපර දෙදිග රටවල විදේශිකයන් විශාල වශයෙන් බුදු දහම සොයා පැමිණෙන්නේ ඒ නිසාය.
     
    ඔබ අපව රවුමක් අරන් යන්නද අදහස?

    පෙර භවය ගැන දැනුම සහ මෝහනය ඔබ සම්බන්ධ කිරීමෙන් ඔබේ දහමේ "enlightenment" එක මෝහනයක් වගේ එකක් බව පෙන්වන්නද ඔබේ අදහස? ඔබ "බුදුන් වදාළ කර්මය මෝහනයෙන් තහවුරු වෙනවා" යැයි කියන්න කලින් එම කියමනේ "විපාක" ගැන හිතුනේ නැද්ද?

    ඔබ ඔය "විද්‍යාව" කියල දාපු ඒවල තත්වේ මේකයි.

    The astral body is a subtle body posited by many religious philosophers, intermediate between the intelligent soul and the physical body, composed of a subtle material.

    Pasted from <http://en.wikipedia.org/wiki/Astral_body>

    ඔබ කී astral body කතාව ඔබේ දහමට අනුකුල වෙන්නේ කොහොමද? එවැනි දෙයක් ඔබේ කිසිම සුත්‍රයක තියෙනවද? ඔය නැවත ඉපදෙන "ආත්මයක්" වැනි දෙයක් කොහොමත් ඔබේ දහමේ නෑනේ.

    Astral projection (or astral travel) is an interpretation of out-of-body experience (OBE) that assumes the existence of an "astral body" separate from the physical body and capable of traveling outside it.[1] Astral projection or travel denotes the astral body leaving the physical body to travel in the astral plane.

    Pasted from <http://en.wikipedia.org/wiki/Astral_projection>

    මේවා ඔය out of body experiences ගැන පැහැදිලි කිරීමක්. කොහොමත් ඔබේ දහමේ ආත්මයක් ශරීරයෙන් වෙන් වෙන එකක් ගැන එහෙම තියෙනවද? නෑ නේද?

    ..main evidence to support claims of astral travel is anecdotal and comes "in the form of testimonials of those who claim to have experienced being out of their bodies when they may have been out of their minds."
    ඕව විද්‍යාවෙන් ඔප්පු කරපු ඒවා නෙමෙයි. දැන් විද්‍යාවෙන් ඔප්පු කල හැකි දේවලුත් නෙමෙයි.

    එහෙත් ඔබ "...එය භාවනාව මඟින්, විවිධ අභ්‍යාස මඟින් සහ නින්දේදී ශරීරයෙන් ඉවතට පැමිණෙන බවත් නූතන ලෝකය පිළිගනියි..." වැනි දේවල් කියා අපව නොමග යැවීමේ අරමුණ කමක්ද?

    Past life regression is a technique that uses hypnosis to recover what practitioners believe are memories of past lives or incarnations.

    Pasted from <http://en.wikipedia.org/wiki/Past_life_regression>

    මෙහිදී මෝහනය වූ කෙනා කියන දේ පෙර භවයේ මතකයන් යැයි මෝහනය කරන්නා තමයි විශ්වාස කරන්නේ.

    Spanos' research leads him to the conclusion that past lives are not memories, but actually social constructions based on patients acting "as if" they were someone else, but with significant flaws that would not be expected of actual memories.

    Pasted from <http://en.wikipedia.org/wiki/Past_life_regression>

    මේ සම්බන්ධයෙන් research එකක් ගැන කියනවා.
    Spanos NP (1996). Multiple Identities & False Memories: A Sociocognitive Perspective. American Psychological Association (APA). pp. 135–40.

    Scientific consensus is that the memories are the result of cryptomnesia (http://en.wikipedia.org/wiki/Cryptomnesia), narratives created by the subconscious mind using imagination, forgotten information and suggestions from the therapist.[1][2][3][15][16][17][18]

    Pasted from <http://en.wikipedia.org/wiki/Past_life_regression>

    ඔබ කී ඒ ක්‍රමයේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය කතා වලට බොහෝ වෙලාවට මෝහනය වන්නා සහ මෝහනය කරන්නාගේ ඇති පුනරුප්පත්තිය ගැන ඇති විශ්වාසය බලපානවා. ඔබ කියනවා වගේ නූතන විද්‍යාව "පිළිගත්" ඒවා නෙමෙයි. Scientific consensus (පොදු එකඟත්වය) අනුව එය පෙර භවයේ කතා නෙමෙයි!

    ඔය මෝහනයක් නැතුවම පෙර ආත්ම ගැන කියන අය ගැන ඔබට දාන්න තිබ්බනේ. ඇයි ඒ ගැන කිව්වේ නැත්තේ?

    ඔබ පැහැදිලිව පුනරුප්පත්තිය පිලිගන්නවා. එයට ඔබ දීපු පදනම "විද්‍යාවේ තහවුරු නොවූ මත" ටිකක්. දැන් ඔය විද්‍යාවෙන් ඒවා තහවුරු කලේ නැතිනම් ඔබ එය පිළිගන්නේ නැද්ද? ඇයි මේ ඔබලගේ බොරු "විද්‍යාව" show එක? ඔබේ ශාස්තෘවරයා කියපු නිසා, ඔය "විද්‍යාවේ" කතා දැනගන්නත් කලින් ඔබ ඒවා විශ්වාස කළා නේද? හැම එකක්ම විද්‍යාවෙන් තහවරු වෙනකන් බලා හිටියද? නෑනේ. ඔබ යමක් විශ්වාස කිරීම ඔබේ කැමැත්තක්. එහෙත් නූතන විද්‍යාවෙන් තහවුරු නොවූ ඒවා එලෙස "විද්‍යාව" යැයි ගෙනහැරපාමින් ඔබ මේ කරන්නා වූ අපව නොමග යැවීමේ උත්සාහයේ අරමුණ කුමක්ද? (මේ ප්‍රශ්නය ඔබට පමණක් නොවේ. "විද්‍යාව" ගැන ලොකුවට කතා කරන අනික් බෞද්ධයින්ටත් අදාලයි).
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    ඔබ අපව රවුමක් අරන් යන්නද අදහස?

    පෙර භවය ගැන දැනුම සහ මෝහනය ඔබ සම්බන්ධ කිරීමෙන් ඔබේ දහමේ "enlightenment" එක මෝහනයක් වගේ එකක් බව පෙන්වන්නද ඔබේ අදහස? ඔබ "බුදුන් වදාළ කර්මය මෝහනයෙන් තහවුරු වෙනවා" යැයි කියන්න කලින් එම කියමනේ "විපාක" ගැන හිතුනේ නැද්ද?

    mama nemei ehema qwe. oka e articl eke headline eka. oka damme punarbawaya gana vidyathmaka adahasak ganna misak. oka karmaya kiyanna nemei. modearn science walin godak ehata giyapu ekak bududhahama. eka gana modern science walin vitharak adahasak ganna ba. ekai ita udin dunna link eke karmaya gana damme.
     
    Last edited:

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    ඔබ පැහැදිලිව පුනරුප්පත්තිය පිලිගන්නවා. එයට ඔබ දීපු පදනම "විද්‍යාවේ තහවුරු නොවූ මත" ටිකක්. දැන් ඔය විද්‍යාවෙන් ඒවා තහවුරු කලේ නැතිනම් ඔබ එය පිළිගන්නේ නැද්ද? ඇයි මේ ඔබලගේ බොරු "විද්‍යාව" show එක? ඔබේ ශාස්තෘවරයා කියපු නිසා, ඔය "විද්‍යාවේ" කතා දැනගන්නත් කලින් ඔබ ඒවා විශ්වාස කළා නේද? හැම එකක්ම විද්‍යාවෙන් තහවරු වෙනකන් බලා හිටියද? නෑනේ. ඔබ යමක් විශ්වාස කිරීම ඔබේ කැමැත්තක්. එහෙත් නූතන විද්‍යාවෙන් තහවුරු නොවූ ඒවා එලෙස "විද්‍යාව" යැයි ගෙනහැරපාමින් ඔබ මේ කරන්නා වූ අපව නොමග යැවීමේ උත්සාහයේ අරමුණ කුමක්ද? (මේ ප්‍රශ්නය ඔබට පමණක් නොවේ. "විද්‍යාව" ගැන ලොකුවට කතා කරන අනික් බෞද්ධයින්ටත් අදාලයි).
    science walin kiyanna kalin budhudahama viswasa kala. eka deyak pilibanda awabodhaya awama anith ewa gana thiyena awiswasaya nathi wenawa. mama hama dema awabodha karala na. ehema kalanam mm rahath wenna epai. obawa nomaga yawanna deyak na. nomaga gihin thiyenne.
     
    Last edited:

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    oya lipiye yam yam dewal vitharak aran mm wenama visthara nokale type karanna wela yana nisa. e gana samawenna. oke kiyana widiyata athmayama nemei yanne budhudahama anathmaine. eth punarbawaya gana thibunu nisai oka ehemama damme. oka ATHMAWADI sankalpayen thiyenne. eka sampurnayenma BUDUDAHAMA nemei.
     
    Last edited:
    mama nemei ehema qwe. oka e articl eke headline eka. oka damme punarbawaya gana vidyathmaka adahasak ganna misak. oka karmaya kiyanna nemei. modearn science walin godak ehata giyapu ekak bududhahama. eka gana modern science walin vitharak adahasak ganna ba. ekai ita udin dunna link eke karmaya gana damme.
    ඔබේ දහමේ දෙයක් විද්‍යාවත් එක්ක සම්බන්ධ කරන්න කලින් ඒ ගැන දැන ගැනීම සුදුසුය. වචන ආදේශ කරමින් විද්‍යාවට ගෑවීම අවදානම් සහිතයි. අනවශ්‍යයි.
     
    science walin kiyanna kalin budhudahama viswasa kala. eka deyak pilibanda awabodhaya awama anith ewa gana thiyena awiswasaya nathi wenawa. mama hama dema awabodha karala na. ehema kalanam mm rahath wenna epai. obawa nomaga yawanna deyak na. nomaga gihin thiyenne.
    ඔබ ඒවා පිළිගනිම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඔබලාගේ අය "විද්‍යාව" ගැන කියමින් "පිළිගන්නේ විමසා බලා පමණයි" ආදී දේවල් කීම බොරු නාට්‍යයක් බව නම් පැහැදිලිය. ඔබේ දහමේ ඇති "විද්‍යාව" (knowledge) කියන වචනය අලලා හදපු දෙයක් පමණයි. එහෙත් කිසි විමසා බැලීමක්/තහවුරු කිරීමක් නෑ. දහම් භක්තිය නිසා ඇති විශ්වාසයයි අනුව පිළිගෙන. ඒත් "විද්‍යාවේ" show එක නම් අතටත් උඩින්!! ඔබේ අයට මෙවැනි බොරු නාට්‍යයක ඇති අවශ්‍යතාවය කුමක්ද? අනිත් අයට ඇනුම්පද කීමේ ක්‍රමවේදයක්ද?
     
    oya lipiye yam yam dewal vitharak aran mm wenama visthara nokale type karanna wela yana nisa. e gana samawenna. oke kiyana widiyata athmayama nemei yanne budhudahama anathmaine. eth punarbawaya gana thibunu nisai oka ehemama damme. oka ATHMAWADI sankalpayen thiyenne. eka sampurnayenma BUDUDAHAMA nemei.
    බුද්ධාගම නෙමෙයි නම් දැම්මේ මොකටද? අදාල නැති, ලඟින් යන දේවල් දාලා ඔහොම නොමග යැවීම හරිද?
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    ඔබ ඒවා පිළිගනිම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඔබලාගේ අය "විද්‍යාව" ගැන කියමින් "පිළිගන්නේ විමසා බලා පමණයි" ආදී දේවල් කීම බොරු නාට්‍යයක් බව නම් පැහැදිලිය. ඔබේ දහමේ ඇති "විද්‍යාව" (knowledge) කියන වචනය අලලා හදපු දෙයක් පමණයි. එහෙත් කිසි විමසා බැලීමක්/තහවුරු කිරීමක් නෑ. දහම් භක්තිය නිසා ඇති විශ්වාසයයි අනුව පිළිගෙන. ඒත් "විද්‍යාවේ" show එක නම් අතටත් උඩින්!! ඔබේ අයට මෙවැනි බොරු නාට්‍යයක ඇති අවශ්‍යතාවය කුමක්ද? අනිත් අයට ඇනුම්පද කීමේ ක්‍රමවේදයක්ද?
    Knowledge යන්න විද්‍යාව ලෙස කිසි විට අර්ථ නොදක්වයි.
    &#133;දහම් භක්තිය කියා දෙයක් බුදු දහමේ නැත. එසේ වෙන්නටද කියා නැත. ඔබ වලිගය පාගාගෙන.