chathupatiya රෝහල්ගතකර ඇත

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    chathupatiya රෝහල්ගතකර ඇත

    chathupatiya
    රෝහල්ගතකර ඇත



    avatar48903_1.gif
    chathupatiya


    හැමෝම දන්නවනේ මේ ඇවටර් එකෙන් කව්රු ගැනද කියන්නේ කියලා
    දැනට සති ගානක ඉදන් වැඩිය පෙන්න හිටියෙත් නැ . අද මේ දැන් තමා ආරංචි උනේ වෙලා තියෙන සිද්දිය.
    අසනීප වීම නිසා දැනට කළුතර මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා අපේ සහෝදරයා .
    ඒ අවට ඉන්න කට්ටිය පුළුවන් නම් බලන්න යන්න
    අපි හැමෝම එකතුවෙලා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු අපේ හිතවත් සහෝදරයා වෙනුවෙන්




    :cool::cool::cool:


    දැනගත් විගස තමා කට්ටියව දැනුවත් කරේ ...................
     
    • Like
    Reactions: dj ice cold

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈහ්.....?? ඌට මොකක් වෙලාද බං.....?? මටත් කාලෙකින් පොරට කතා කරන්නවත් බැරි උනා.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි වෙන්න...... චතුවා මට මැසේජ් එකක් දාලා....... දැනුයි දැක්කේ......
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අම්මටසිරි වෙන්න...... චතුවා මට මැසේජ් එකක් දාලා....... දැනුයි දැක්කේ......

    එකෙන් තමා මාත් දැනගත්තේ . ජාතිය අමතලා එවල තියෙනවා උබල යාලුවෝ ගැන හොයලා බලන්නේවත් නැ කියල . දැන් කතා කරන්න බැලූ . රැ වැඩ බාරව ඉන්න මිසි නෝනා සැරයි ලු