apo na na..babalanthe inne hoda babaa wage hoda aya..
mama kiwe mehe gana..![]()



මෙහෙ ඉන්න අපිත් හොඳ බබාලා තමා
නේද මචාන්ස්!!![]()


තව ටිකක් පරක්කු වෙලා වර![]()
මෙහෙ ඉන්න අපිත් හොඳ බබාලා තමා
නේද මචාන්ස්!!![]()



අපෝ මම ඊයේ ටිකක් සර්වර් එක පැත්තෙ ගිහින් බැලුව
Counter Strike 1.6 තරම් ෆන් එකක් නෑ බන්!!
රේඩියෝ ෆන් ඊට වඩා![]()

