2013 Mar 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ රෙද්ද එන පාටක් නැතෝ, මම ගියෝ :dull:, හැමෝටම සුභ රාත්‍රියක්....


    5000

    පොස්ට් 5000 වෙනුවෙන් සුභ පැතුම් මල්ලි........!
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    thank uuuuu ......
    tuzki-bunny-emoticon-004.gif

    146.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අසනීප තත්වය දැන් අවුලක් නැහැ නේද සහෝ ,,,,:confused:

    දැන් හොඳයි සහෝ.....! බෙහෙත් ටික පිළිවෙලට අරගෙන පරිස්සම් උනාම වැඩේ හරි ගිය.....!
    නමුත් ඔක්කටම කියන්නේ එළකිරි රෑට බොනවා නම් ඉඟුරු දාල බීපල්ලා සෙම කැපෙන්න....!
    නැත්නම් සෙම වැඩි වෙන්න පුළුවන්....!
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපිත් එහෙනං කැපෙනවා !:cool:

    ElaKiri යේ හැමෝටම සුබ රාත්‍රියක් !:yes::cool:
    96746.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට හරියන්නේ නැ... අර කැන්ඩියන්ට තමා හරියන්නේ නැත්නම් අර හනි බනි උන්ට

    ආ ඉබි මහත්තයා ඔයාද අර රතු ඉරි සර්ට් එක ඇඳගෙන ටින් ටින් වගේ එක ආම් එකක් ලොකු වැඩි පිටකොට්ටෙන් ගත්ත රතු සඟක් බස්සල හිටියෙ. කොන්ඩේ කාවෝ කෑවද ඒ කාලෙ :P:P
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    අද scurvy සහෝදරයාගේ උපන්දිනේ ඉතින් නිකන් ඇරලා මදි නේද යාලුවනේ

    happy-birthday.png