2013 Mar 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry: එක මගේ නෙවි යකෝ.... මම උබලව බාවනවා.... :angry:
    000206A2.gif


    ආ ,,,හා
    වචන පරිස්සමින් සහෝ.
    පොලියට සල්ලි හොයාගෙන ටිකට් එකක් අරගෙන
    ඔහේට ඇවිදින් කන පලලා යන්නේ කැන්ඩියන්ට මුකුත් කිව්වොත්.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් අපිත් ගියාවේ..කස්ටියටම සුබ රාත්‍රියක්......අයෙත් දවසක සෙට් වෙමු.... දිලා එලට ෂෝ එක ඇදපන්.... එල එල:yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිත් එහෙනං කැපෙනවා !:cool:

    ElaKiri යේ හැමෝටම සුබ රාත්‍රියක් !:yes::cool:
    96746.gif
    සුබ රාත්‍රියක්
    18507.gif
    බලාගෙන .... ලණුව කපා ගන්න එපා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් හොඳයි සහෝ.....! බෙහෙත් ටික පිළිවෙලට අරගෙන පරිස්සම් උනාම වැඩේ හරි ගිය.....!
    නමුත් ඔක්කටම කියන්නේ එළකිරි රෑට බොනවා නම් ඉඟුරු දාල බීපල්ලා සෙම කැපෙන්න....!
    නැත්නම් සෙම වැඩි වෙන්න පුළුවන්....!
    :D:D:D
    මම නම් කිරිපානය සම්පුර්නයෙන්ම වාගේ නවත්වලා තියෙන්නේ සහෝ.
    සෙම ප්‍රශ්නය තමයි ..............