Fury Server 2ma na neda ban?
ඔව් බං. වැඩ නෑ තමා. දවල් වෙන්න කලින් හැදුවොත් හොඳයි. GT අයියා දකින්න ඇති නේද??


Fury Server 2ma na neda ban?


ඔව් බං. වැඩ නෑ තමා. දවල් වෙන්න කලින් හැදුවොත් හොඳයි. GT අයියා දකින්න ඇති නේද??![]()


hadai ikmanata 


? 

නෑ මචං. MW වලට තමා COD 4 කියන්නේ![]()
![]()
Ape Stealth Group Photo eka at 1.00AM![]()

ඒක වෙන්න ping එක නිසා.. Ping එකට පුරුදු වෙන්න ටික කාලයක් යනව. ගොඩක් games වල sniper එකට ping එක සෑහෙන්න බලපානව. අනික බිම දිගාවෙන්න බැරි නිසා Head shot එකක් නොපෙනී aim කරන්න හරි අමාරුයි.නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි
![]()

ඒක වෙන්න ping එක නිසා.. Ping එකට පුරුදු වෙන්න ටික කාලයක් යනව. ගොඩක් games වල sniper එකට ping එක සෑහෙන්න බලපානව. අනික බිම දිගාවෙන්න බැරි නිසා Head shot එකක් නොපෙනී aim කරන්න හරි අමාරුයි.![]()
සිරාවට බන් මම ඊයේ වෙඩි තියන්න එපා කියල සුදු කොඩියකුත් අරන් ගියා. කොහෙද මුන් ඔක්කොම මට තියාගෙන ගියා කෑලිත් නැති වෙන්න....මේක ගද්දිත් මොකෙක් හරි එකෙක් උඩ ඉඳලා බෝම්බ ගැහුවා![]()

setup kiyana rar eka extract karala balanna.....machanla mama torrent ekak bawaaaa eth ban meke install kranna exe file ekak na neeeee
![]()

machanla mama torrent ekak bawaaaa eth ban meke install kranna exe file ekak na neeeee
![]()
setup kiyana rar eka extract karala balanna.....![]()