ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    gallery2kr.jpg
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.:no::no: ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි :rolleyes::rolleyes:
    ඒක වෙන්න ping එක නිසා.. Ping එකට පුරුදු වෙන්න ටික කාලයක් යනව. ගොඩක් games වල sniper එකට ping එක සෑහෙන්න බලපානව. අනික බිම දිගාවෙන්න බැරි නිසා Head shot එකක් නොපෙනී aim කරන්න හරි අමාරුයි. :frown:
     
    • Like
    Reactions: prasad9805

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඒක වෙන්න ping එක නිසා.. Ping එකට පුරුදු වෙන්න ටික කාලයක් යනව. ගොඩක් games වල sniper එකට ping එක සෑහෙන්න බලපානව. අනික බිම දිගාවෙන්න බැරි නිසා Head shot එකක් නොපෙනී aim කරන්න හරි අමාරුයි. :frown:

    බිම දිගාවෙනවට ගේම් වලදි කියන්නෙ කොහොමද
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.:no::no: ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි :rolleyes::rolleyes:
    මේ mod එක දාගන්න ඒකෙන් ටිකක් ලේසියි snipe කරන්න. :cool:
    Link 01
    Link 02
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේක ගද්දිත් මොකෙක් හරි එකෙක් උඩ ඉඳලා බෝම්බ ගැහුවා:angry::angry:
    සිරාවට බන් මම ඊයේ වෙඩි තියන්න එපා කියල සුදු කොඩියකුත් අරන් ගියා. කොහෙද මුන් ඔක්කොම මට තියාගෙන ගියා කෑලිත් නැති වෙන්න.... :(