ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    mtascreen20130313224611.png

    mama nm nemei:dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    ඒක වෙන්න ping එක නිසා.. Ping එකට පුරුදු වෙන්න ටික කාලයක් යනව. ගොඩක් games වල sniper එකට ping එක සෑහෙන්න බලපානව. අනික බිම දිගාවෙන්න බැරි නිසා Head shot එකක් නොපෙනී aim කරන්න හරි අමාරුයි. :frown:

    ඔව් බං. ලොල් සීන් එකක් කියන්නේ ඒම් එක හරියට ගන්න බෑ පොඩි ස්පේස් එකක් හිටිනවා වෙලාවකට. ඒ ටිකට වදිනවා අම්බානට :oo::oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න කට්ටිය Hood ගෙ සින්දුවට club එකේ නටනව :rofl:
    අන්තිමට එකෙක් අවිල්ල ඔක්කොම ගිනි තියනව :lol::lol:

    සොරි ඕඩියෝ චාටර්