ජාතිවාදයේ නිර්මාතෘ වරයා චෙල්වනායගම් මිසක් බණ්ඩාරනායක නෙමෙයි,බණ්ඩාරනායකගේ වැරදි තිබ්බා නමුත් මතක තියා ගන්න ඔහු ජාතිවාදියේ නිර්මාතෘ වරයා නෙමෙයි,අනික බණ්ඩාරනායකලා කියන්නෙ පිරිසිදු සිංහලයෝ නෙමෙයි ඔවුන්ට දමිල සම්භවයක් තියනවා,ඔවුන්ගේ නියම නම පණ්ඩාරනායගම් මිසක් බණ්ඩාරනායක නෙමෙයි.
සිංහල දෙමල මිෂ්රණය තමයි බන්ඩාගේනායකට ඔරොත්තු දුන්නේ නැත්තේ. ඒකයි ඌ එක ඇවිස්සුවේ.