CBK exposing real truth - must see video

amasin.

Banned
Feb 20, 2013
205
35
0
චන්ද්‍රිකා ඇත්ත පලමුවන වරට හෙලිකරයි.

Must see video

;););)
 
Last edited:
මෙන්න මෙක හදපු කෙනාගේ වැඩ,මෙකෙන්ම පෙනවා මේ මනුස්සයා සිංහල නෙමෙයි කියලා.

xY7P4nI.jpg

ජාතිවාදයේ නිර්මාතෘ වරයා චෙල්වනායගම් මිසක් බණ්ඩාරනායක නෙමෙයි,බණ්ඩාරනායකගේ වැරදි තිබ්බා නමුත් මතක තියා ගන්න ඔහු ජාතිවාදියේ නිර්මාතෘ වරයා නෙමෙයි,අනික බණ්ඩාරනායකලා කියන්නෙ පිරිසිදු සිංහලයෝ නෙමෙයි ඔවුන්ට දමිල සම්භවයක් තියනවා,ඔවුන්ගේ නියම නම පණ්ඩාරනායගම් මිසක් බණ්ඩාරනායක නෙමෙයි.
 
Last edited:

amasin.

Banned
Feb 20, 2013
205
35
0
ජාතිවාදයේ නිර්මාතෘ වරයා චෙල්වනායගම් මිසක් බණ්ඩාරනායක නෙමෙයි,බණ්ඩාරනායකගේ වැරදි තිබ්බා නමුත් මතක තියා ගන්න ඔහු ජාතිවාදියේ නිර්මාතෘ වරයා නෙමෙයි,අනික බණ්ඩාරනායකලා කියන්නෙ පිරිසිදු සිංහලයෝ නෙමෙයි ඔවුන්ට දමිල සම්භවයක් තියනවා,ඔවුන්ගේ නියම නම පණ්ඩාරනායගම් මිසක් බණ්ඩාරනායක නෙමෙයි.

සිංහල දෙමල මිෂ්‍රණය තමයි බන්ඩාගේනායකට ඔරොත්තු දුන්නේ නැත්තේ. ඒකයි ඌ එක ඇවිස්සුවේ.
 
සිංහල දෙමල මිෂ්‍රණය තමයි බන්ඩාගේනායකට ඔරොත්තු දුන්නේ නැත්තේ. ඒකයි ඌ එක ඇවිස්සුවේ.

කියන්න බලන්න බණ්ඩාරනායක කරපු ඇවිස්සිල්ල,බණ්ඩාරනායක කලේ එ කාලේ තිබුනු රාජ්‍ය භාෂාව වන ඉංග්‍රිසිය අහොසි කරලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එක විතරයි,එ කරපු දේ හරි නමුත් ඔහු ඉංග්‍රිසිය සම්පුර්ණයෙන් අහොසි කරලා දාපු එකයි වරද (මම කියන්නෙ පාසැල් පද්ධතියෙන්) එකෙන් වුනේ ගොඩක් සාමන්‍ය මට්ටමේ උදවියට ඉංග්‍රිසිය තොල කට ගා ගන්න බැරි උනු එකයි,එකෙන් ගොඩක් පාඩු උනෙත් සිංහලයොන්ට මිසක් දෙමළ අයට නෙමෙයි,ඔය කියන කාලය වෙනකොට ලංකාවේ 70% වකට වැඩිය හිටියේ සිංහල,ඉට අමතරව සිංහල පාවිච්චි කරන මුස්ලිම් උදවියත් හිටියා,ඉතින් එහෙව් රටක රාජ්‍ය භාෂාව සිංහල නොකර දෙමළ කරන්නද ඔහේ කියන්නෙ,එක ලෝකයේ කොහෙත් කරන දෙයක්,නමුත් පස්සෙ බණ්ඩාරනායක දෙමළ භාෂාවටත් නිසි තැන දෙන්න කටයුතු කලා කෙ‍ටුම්පතක් මාර්ගයෙන්,නමුත් අන්තවාදි දමිලයන්ට ඔන උනේ එයාලගේ භාෂාවත් සිංහල මට්ටමට ගන්න,මෙහේ විතරක් නෙමෙයි ඉන්දියාවෙත් හින්දි භාෂාව රාජ්‍ය භාෂාව කරනවාට විරුද්ධ උනු එකම කණ්ඩායම ඔය දමිල උදවිය,එක එයාලගේ ජාන වල තියන අවුලක්,එකට බණ්ඩාරනායකට කරන්න දෙයක් නැ මිත්‍රයා.