VMware Workstation .9 (Virtual PC) with serial key - Mediafire link

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මම දන්නා විදිහටනම් අපි කරන හැම හැකින්ග් පුහුනුවීමක්ම කරන්න ඕන මේ වගේ සොෆ්ට්වයාර් එකක් හරහා .... මේක තමා දැනට තියෙන පහසුම සහ හොදම එක.. මේක පාවිච්චි කරන අයත් කොමෙන්ටුවක් කොටලා ගියාට කමක් නැ... අනිත් අයට එතකොට මේක ගෙන හොද දැනීමක් එනවනේ.....


    මමත් ඔයාල වගේ තමයි... උනන්දුවක් දක්වනවා හැකින්ග් ගෙන ටිකක් ඉගන ගන්න... එක නිසි මේක ඔයාලට ඉක්මනට බාගන්න පුළුවන් විදිහට Mediafire දැම්මේ...

    VMware Workstation .9 (Virtual PC) with serial key

    VMW_WRKSTN_9_BOXSHOT_SMALL_zpsbf503aa5.jpg


    VMwareWorkstationtrade9_zpsbf03e500.jpg


    VMware_Workstation_9_zps2383c433.png



    1.Link 01
    2.Link 02
    3.Link 03
    4.Link 04
    5.Link 05
    6.Link 06

    435MB



    සමාවෙන්න : මුර පදයක් යොදන්න උනේ සමහර අය මේක අරගෙන වෙන වෙන අඩවි වලට දන නිසාබව කරුණාවෙන් සලකන්න ...

    මුරපදය ලබා ගැනීමට PM එකක් එවන්න...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචෝ මේක මම පාවිච්චි කරලා තියෙනවා..
    පට්ටම භාණ්ඩේ..
    මට KEY එක විතරක් දෙන්න පුළුවන්ද?

    තෑන්ක්ස්
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මචෝ මේක මම පාවිච්චි කරලා තියෙනවා..
    පට්ටම භාණ්ඩේ..
    මට KEY එක විතරක් දෙන්න පුළුවන්ද?

    තෑන්ක්ස්

    ela, man euwooo ubata PM ekak machoo..enjoy it
     
    Last edited: