The new pope francis, after the election he preferred to take the bus with the Cardinals! rejecting the luxury car license plate scv
පලමුවන ෆ්රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!!
මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!
හ්ම්..හ්ම්.......aaah ayye. kohomada jeewithe..
පලමුවන ෆ්රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!!
මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!




දත් අතර හිර වෙලා බං............
අප්පේ ,,,,සහෝ දැක්ක කල්
elakiri star එකෙන් පස්සේ අදයි දැක්කේ ....




පලමුවන ෆ්රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!!
මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!
පලමුවන ෆ්රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!!
මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!
නියම මිනිස්සු...
මෙහෙම තමයි ඉන්න ඕන..
වී කරල වගේ බර වැඩි වෙන්න වෙන්න, නැමෙන්න ඕන..
![]()
මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!
නව පාප්තුමන් හට අපේ සුබපැතුම් (මම බෞද්ධයෙකි)
God bless to the enw Pope...



හ්ම්..හ්ම්.......
ඉන්නවා දෙයියනේ කියලා.............
මම හිතුව හැබැයි.........වෙන්න ඇති කියල.......
තව ම මතවාදය එහෙමමයි නේද?


ඒක හොද දෙයක් නෙවෙයි. පාප්ප වහන්සේ කෙනෙක්ට හතුරෝ පිරිලා
ඒක සැරයකුත් Snipe කරලා පාප්ප වහන්සේ කෙනෙක්ව මරන්න ගියා නමුත් ඒ දැන් අවුරුදු 30 කට කලින් වගේ, ඊට පස්සේ මේ ළගදි තව ගෑණු කෙනෙක් කලින් පාප්ප වහන්සේගේ ඇගට පැන්නා. තව මුස්ලිම් වරුන් තර්ජනය කරනවා පාප්ප වහන්සේගේ හිස ගසාදමනවා කියලා. ඒ වගේම Femen කියන සංවිධානය ක්රිස්තියන්/කතෝලික පල්ලියත් එක්ක තරහයි. දිගින් දිගටම Femen (Femen කියන්නේ Feminist සංවිධානයක් - femen.org/) ගෑණුන් ක්රිස්තියන් ජූජකයන්ගේ ඇගට පැනලා පහර දෙනවා. ඉතින් පාප්ප වහන්සේ කෙනෙක් මෙහෙම යන එක ගොඩක් අනාරක්ෂිතයි.
