ලොව දකින්න ජීවය දුන් මගෙ ආදර අම්මා.............
ලේ කිරි කර මා ඇති දැඩි කල කුමරිය අම්මා....
ආදරයෙන් පුතේ කියා නිතර දොඩන අම්මා.........
දින දින පා නැමැද නැමැද වදිමි ගෙදර බුදුන් අම්මා....
ලං ලංව උනුහුමින් වෙලා ...... දෝතින්
සිත් කොනක ආදරෙන් හෙලා .... සුසුම්
විත් යනෙන කැකෑරුම් පාරනා ....රිදුම්
දුන් දිනෙක සගවම් කදුළු ..... දෙනෙත්
නැතත් ලගින් අද තුරුළු .......වන්නට
ඇතත් සිතින් පැතු පැතුම් ..... පුරන්නට
කලක් සොවින් සිටි මවුනි .... දකින්නට
පතමි තුටින් දිගු කලක් .... වැජබෙන්න
සිත් කොනක ආදරෙන් හෙලා .... සුසුම්
විත් යනෙන කැකෑරුම් පාරනා ....රිදුම්
දුන් දිනෙක සගවම් කදුළු ..... දෙනෙත්
නැතත් ලගින් අද තුරුළු .......වන්නට
ඇතත් සිතින් පැතු පැතුම් ..... පුරන්නට
කලක් සොවින් සිටි මවුනි .... දකින්නට
පතමි තුටින් දිගු කලක් .... වැජබෙන්න
අම්මගෙන් ඈත්වෙලා ජීවත්වෙනකොට තමයි එයාගේ වටිනාකම ගොඩක්ම දැනෙන්නේ.
)

එක කවියට රිප්ලයි දෙක ..................වැටෙනකොට....





