My Life Exposed! yeh! True Story :(

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    thanks

    private a/l කරන්න නං පුලුවන් හැබැයි කැම්පස් ගන්නවාද නං දන්නෙ නෑ..
    thanks machan
    :)

    මචං එලේවල් කරන්න පුළුවන් දැන් කරපන්.උබ තාම පරක්කු නැ..හැබැයි එලේවල් න කියන්නේ ජීවිතේ පැරදුනා කියන එක නෙමෙයි.....මන් එලේවල් කලෙත් නැ...ඔලෙල් විතරයි කලේ...අඩුම තරමේ උබ ලෙවල් කරලා හරි තියෙනවනේ බං.උබ එහෙම නැත්තම් මොන හරි කොස් එකක් කරපන්.වැටෙන්න එපා මචං හිතෙන වැටුනම නැගිටින හරි අමාරුයි....මොනම හරි පටන් ගනින්.උබට තාම 22යි.යකෝ මට 24යි ඇති දෙයක් නෑ...මට තාම ජොබ් එකක්වත් නෑ..එත් දැන් හැමවෙලාම මන් හිතන්නේ මොකක් හරි නැගිටින්න විදිහක්...උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි

    මට ඕන මොකක් හරි සිථිර රැකියාවක් කරන්න මචන්. එතකොට තනියම හරි ජීවිතේ ඉතිරි ටික නිදහසේ කාටවත් බරක් නැතිව ගෙවන්න පුලුවන්නේ..

    පැටියා;14639123 said:
    A/L කරපං. කිසි අවුලක් නෑ කැම්පස් සිලෙක්ට් වුනොත් අනිවා යන්න පුලුවන්. වයස ප්‍රශ්නයක් නෑ.

    ඒත් උඹ දැන් හෝටල් ක්ෂේත්‍රෙය් ඉන්න නිසා ඔතනින්ම පටන් ගන්නත් පුලුවන්.
    ඒ සම්බන්ධ කෝස් එකක් කරලා ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්නෙ.

    ලොකු හෝටලේක නෙමෙයි මචන් පොඩි හෝටලේක වැඩ කරන්නේ. ඔව් මචන් ඒක ඇත්ත. ඒත් මට හිතෙනවා තව ටිකක් ඉගෙන ගන්න.

    dont worry dear

    thanks machan

    සැලෙන්න එපා මචන්, කවදාවත් හොඳ කරන කෙනෙකුට වරදින්නේ නැහැ මචන් උබට අනිවා හරියනවා
    A/L seen එක ගැන හරියට දන්නේ නැහැ, කවුරු හරි විස්තර කියයි...
    බුදු සරණයි මචන්....

    ස්තුතියි මචන්.

    කිසි ප්‍රශ්නයක් නෑ මචන්, උඹට ආය A/L කරන්න පුළුවන්:yes:.

    අම්මෝ අහන්නත් සතුටුයි මචන්. ගොඩක් ස්තුතියි.

    ඔබ ඒලෙවල් ඇප්ලයි කරල ලිව්වෙ නැද්ද, නැත්තං කලේ ම නැද්ද...අපැදිලියි....
    ඇප්ලයි කරල ගියේ නැත්තං සොරි තමා.......පොඩ්ඩක් කට්ට කන්න වෙනව විශේස අවසරයක් ගන්න.....
    ඇප්ලයි කරේ නැත්තං කට්ට කාල කෛාහොම හරි එග්සෑම් දා ගනින්........ප්‍රයිවෙට් කරන්න පුළුවන්..නමුත් කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන් පළමු අවස්ථා 3න් විතරයි............

    පසුතැවීම හොදයි.......නමුත් පසු තැවීම මත්තෙ ම නහින්න එපා...........
    අරමුණක් තියාගෙන වැඩ කරන්න.....
    ඉගෙන ගන්න කාලේ මම ඔයිට වඩා කට්ටක් කෑව...............

    මම එක වතාවයි කරේ. ඉන්පස්සෙ ඇඩ්මිෂන් දැම්මේ..නෑ.. ඔව් අයියා මටත් ඕන හොඳ ජොබ් එකක් කරන්න තරමට සුදුසුකම් හදාගන්න. :yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙතන තියෙන්නෙ A/L නොකරපු එකේ ප්‍රශ්නයක් නෙමෙයි එතනින් පස්සෙ උඹ මොකුත් නොකරපු එකේ ප්‍රශ්නයක්.
    දැන් ඒවට කරන්න දෙයක් නෑ.ලංකාවෙ විභාග ලියන උන්ගෙන් A/L පාස් වෙන්නෙ පොඩි ප්‍රමාණයක් විතරයි.
    ඒත් එහෙමයි කියල හැම මිනිහම කාලකණ්ණි වෙන්නෙ නෑ.
    හිතට ශක්තිය අරන් ඔතනින් එහාට නැගිටින්න හිතට ගනින්.
    බැරි නෑ පුලුවන් :yes::yes::yes:
    well said machan.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මෙතන තියෙන්නෙ A/L නොකරපු එකේ ප්‍රශ්නයක් නෙමෙයි එතනින් පස්සෙ උඹ මොකුත් නොකරපු එකේ ප්‍රශ්නයක්.
    දැන් ඒවට කරන්න දෙයක් නෑ.ලංකාවෙ විභාග ලියන උන්ගෙන් A/L පාස් වෙන්නෙ පොඩි ප්‍රමාණයක් විතරයි.
    ඒත් එහෙමයි කියල හැම මිනිහම කාලකණ්ණි වෙන්නෙ නෑ.
    හිතට ශක්තිය අරන් ඔතනින් එහාට නැගිටින්න හිතට ගනින්.
    බැරි නෑ පුලුවන් :yes::yes::yes:

    :yes::yes:
    සහතික ඇත්ත අපිත් එක්ක ඔලෙවල් කරලා පේල් වුන සමහර යාලුවෝ දැන් අපිට වඩා හොදින් ඉන්නවා. මචන් එලෙවල් කියන්නේ එක දෙයක් විතරයි, උබ දක්ශ පැත්තක් , හැකියාවක් තියෙන්ම් ඒ පැත්තෙන් ඉදිරියට යන්න මචන්,ව්වත ව්ශවව්දයාලයේ තියනෙ පාඨමාලා ගෙනත් බලන්න .එලෙවල් නැතුව උනත් සහතික පත්‍ර පාඨමාලා කරලා ඉස්සරහට යන්න පුලුවන්,උබේ උත්සහ කරපන් බන් බැරි නැ , උබට ඒලෙවල් කරලා පාස්වෙන්න උනත්, උබට ජය . බුදු සරනයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝටලේ දැනට මොනව ද කරන්නේ..............
    උයන්න ඉගෙන ගත්ත...........
    ඔය ෆ්රයිඩ් රයිස් එහෙම හරියට ම හදලා කඩේ බිස්නස් වැඩි කරල දෙන්න.......
    පඩිය ටිකක් ලොකු කර ගන්න කලින් ම..........

    පස්සේ ඒ අත්දැකීම් එක්ක තමන් ගේ කියල ටේක් අ වේ එකක් වගේ පටන් ගන්න......

    උයන්න ඕන දේවල් ශ්‍රීෙබා්යි එස් එල් අයිය ගේ සහ මගේ ත්‍රෙඩ් වල ඇති.....
    රෙසිපි ඕන නම් කියන්න දෙන්නම්..........
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Umba aai al/l karanna epa, job kianne office wala karana eawa wetharak namai....

    Umba aasa mona wage deewal walatada?
    Umbata dakshathaa theyana field monawada daapan.

    Eathakota hamootama umbata udawwak denna puluwan wei....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    issellama me online jeewitheta samu denna, meken oyata lebena deyak ne, kotina elakiri, fb okkoma nawaththanna, oyata kemathi nam A/L karanna puluwan, wayasa keeya unath oya A/L pass nam (first 3 times ethulatha) oyata campus yanna marks thiyanawanam oyata campus yanna puluwan, hebey mama nam kiyanne campus yanna balagena al karanna epa, mokada den lankawe campus system eka enna enna cha wenawa, oyage namata adu gaane A/L pass kiyala thiyenna oni nisa A/L karanna, oyage thiyana financial problems nisa oyata campus giyath wiyadam karanna tikak apahasu ne, honddama wede podi loan ekak dala hari oya den karana filed ekema ihalata yanna help karana course ekak karana eka. ara eeyede pereda kawda dala thibbe hotel field eke jobs gena, anna ee wage deyak kala nam honday neda?
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,602
    1,548
    113
    job hoyandama dagalanda epa ban,, business ekak patan ganin :yes: anyway a/l goda da ganin
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    A/L kala kiyala loku pili ganeemak hambenne na. Thawa awrudu 4k katta kala Degree kalath echcharai.

    Umbata igana ganeemata loku asawak naththan A/L ai karala kale nasthi karanna epa. Onama course ekak dan O/L walin karanna puuwan.
    Igena gannawa nam dan Degree nemei MSc ekak wath karanna ona umba oya kiyana thathweta enna. Msc ekak kalla hena gemak deela job ekak hoya gannath ona honda padiyak dena.
    Umbata kamathi course ekak karanna puluwan o/L walin unath

    Enisa hamoma karana de hamoma yana pare gihin wadak naha.
    Umba konde kapanna igena gaththoth dawasata 1500 hoyanna puluwan.
    3wheel elewwoth colombo wage nam Rs 2000 hoyanna puluwan dawasata.

    Ithin oya job okkoma walin Maseta Rs 45,000 kata wada hoyanna puluwan. Umbata e job thathweta madi nam owa tika kalayak kalla laksha 10-15 ekathu karan honda business ekak karanna puluwan.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    computer danuma thiyena eke online money making methods try karala balanna yaluwa. jeewithaya gana kalakerenna epa. jeewithaya ohoma thamai. salli nathi wenakota aath wela yana yaaluwo yaaluwo newei. kenekuge duken sathutu wena yaaluwoth yaluwo newei.

    menna oyata online wada karanna puluwan sites tikak.

    http://www.odesk.com
    http://microworkers.com/

    web designing paththa dannawanam websites hadala google adsense walinuth keeya keeya hari hoya ganna puluwan. ada api jeewath wenne information age ekaka. thorathuru thaakshanaya paththen oyata goda enna puluwan. kisi dekata baya wenna epa. dewiyan kerehi vishwaasaya thiyanna. manasikawa watenne epa. api innawa oyath ekka.

    මට උනේ ඕක තමයි මචන් මට ඒ කාලේ web design and developping ගැන මාරම පිස්සුවක් ගැහැව්වේ. මට php , html, css, වගේ ඉස්සර හොඳට පුලුවන්. දැනටත් මතකයි. ඒත් ජීවිතේ කරදර වැඩි වෙලා හදිසියේම හෝටලේක වැඩට ආවම ඒ ඔක්කොම නැවතුනා. මට දැන් ඕන ස්තිර රැකියාවක් මචන්. අනික මට ඉගෙන ගන්නත් ඕන. දැන් තමයි ඒවගෙ අගේ තේරෙන්නේ..

    mama nam hithanne machan dan A|L passe yanne nathuwa wena paththak gana hithuwoth mokada?

    අඩුම තරමේ a/l පාස්කරගන්න හරි මට ඕනේ අයියා.

    al ma neme bn jiwithe thawa wena hoda maarga thiyenawa ewa api danne nathi ekaki case eka
    oya samahara ol witarak thiyana ewun garment corse karala laksa ganan hoyanne

    මට අයියේ ඒ කිසිම දෙයක් පටන්ගන්න දැනට කිසිම ශක්තියක් නෑ මට උදව්කරන්නවත් පවුලේ කෙනෙක් වත් ඉන්නව නම්. මොනවට හරි බහින්න තිබුනා. මම බැලුවේ තවක් කාලේ නොයවා a/l කරල තැනකට එන්න.

    මෙතන තියෙන්නෙ A/L නොකරපු එකේ ප්‍රශ්නයක් නෙමෙයි එතනින් පස්සෙ උඹ මොකුත් නොකරපු එකේ ප්‍රශ්නයක්.
    දැන් ඒවට කරන්න දෙයක් නෑ.ලංකාවෙ විභාග ලියන උන්ගෙන් A/L පාස් වෙන්නෙ පොඩි ප්‍රමාණයක් විතරයි.
    ඒත් එහෙමයි කියල හැම මිනිහම කාලකණ්ණි වෙන්නෙ නෑ.
    හිතට ශක්තිය අරන් ඔතනින් එහාට නැගිටින්න හිතට ගනින්.
    බැරි නෑ පුලුවන් :yes::yes::yes:

    A/L පාස්වෙන එකෙන් ජීවිතේට ලොකු වටිනාකමක් ලැබෙනවයි කියල මට හිතෙනව.

    උබට වයස තියෙනවා ජිවිතෙ කල කිරෙන්න එපා අනාගතය ගැන හිතපන්
    විබාග නොකරත් ජිවිතෙ ගොඩ යන්න පුලුවන් කරන දෙ හරියට කරපන්

    තෑන්ක් අයියා.

    ඔබ එලෙවල් ෆෙල් කියාලා දුක් වෙන්න එපා. ඔබ හිතපන් එලෙවල් පාස් වෙලා කෑම්පස් ගිහින් ජොබ් නෑතිව අවුරුදු ගානන් ගෙදරට වේලා ඉන්න වුන් ගෑන.
    මන් කතාවක් කියන්නම්. මගෙ යාලුවෙක් හිටියා. උ ඔලෙවල් ෆෙල්. එලෙවල් කරෙත් නෑහෑ. උ ටෙක් එකෙ හාර්ඩ්වෙයාර් කොස් එකක් කරා. එකෙ ඩිප්ලොමා එකත් කරා. දෑන් මු වෑඩ කරන ගමන් ගෙදරත් වෑඩ පොලක් දා ගෙන ඉන්නවා.
    එලෙව පාස් වුන්, කෑම්පස් ගිය වුන්ට වඩා උ දෑන් හම්බ කරනවා.
    එ ගෑන පොඩ්ඩක් හිතපන්.

    මට ඒ වගේ දෙකෙට සුලුවෙන් හරි අත දෙන්න කවුරුවත් නෑ අයියා. ඒ වගේ ස්තාවරයක් හදාගන්න මට තව සෑහෙන්න කාලයක් යයි.මම බැලුවේ මට මගහැරුනු තැනින්. අයිමත් පටන් ගන්න.

    macahan giyapu nuwana atun lawawath addawanna dan behe ubata godak dewal dan terenawane dan e nisa noseli weda karapan . mama hitanne tawama a/l karanna puluwan:yes:.ubata budu saranay sahodaraya.

    ස්තුතියි අයියා.

    ඇයි බන් උඹ මෙච්චර කාලයක් මොකුත් කොස් එකක්වත් හෙව්වේ නැත්තේ? A/L අනාගත්ත අපේ ගොඩක් යාලුවෝ හිටියා. Technical College එකේ කොච්චර කොසස් තියෙනවද? Draftman කොස් එකක්වත් කරන්න තිබුනනේ උඹට. සල්ලි අමාරුකම් තියෙනවනම් ඒකෙන් වියදමට ගානකුත් දෙනවා. උඹට ඉක්මනට ජොබ් එකකුත් හොයාගන්න තිබුනා. උඹ තාමත් පරක්කු නෑ. දැන් මේ එළකිරි එකෙයි මමූණු පොතෙයි කාලේ කකා ඉන්නේ නැතුව කම්පියුටර් එක පැත්තකට දාලා ඔය ජොබ් එක කරන ගමන් Technical College එකේවත් week end course එකක් කරපන්. Technical College නැතත් වෘත්තීය පුහුණු ආයතනය වගේ ඒවගේ ගොඩක් job oriented courses තියෙනවා. උඹට ආපහු A/L කරන්න ඕන නම් එත් උඹ පරක්කු නෑ. ජොබ් එක කරන ගමන් Arts කරලා විභාගේ ගොඩ දාගනින්. ජය වේවා කොල්ලෝ. උඹ තාමත් ජීවිතෙන් පරාද නැහැ. හිතට දහිරිය අරගෙන ජීවිතේ දිනපන්.

    ගෙදර තත්වේ ඒතරම් හොඳ තත්වෙක තිබුනෙ නෑ අයියේ. අනික ඒ කාලේ මට තිබුනේ WEB DEVELOPING ගැන SELF STUDY පිස්සුව. කොච්චර දැනුම තිබුනත් අධ්‍යාපනික සහතික නැතිව ජොබ් එකක් කරන්න බෑ කියන එක. මට ඒ දවස් වල තේරුනේ නෑ..

    Duk wenna epa yaluwa. api hamoma duk widinawa eka oyata witharak thiyena deyak. A/L karanna wayasak na. eth mamanam kiyanne machan mokakhari oya kamathi field ekakata yanna kiyalai. oyage hakiyawa thiyena paththata yanna.

    තෑන්ක්ස් අයියා.
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    AL pass una kiyalama job hoyana amrui machan. campus out unath den podi ganak hamba wene rajaye pathweema walata.

    oya kale athulataha uba kemathi course 1k karala 1kn goda yanna balapan.

    ubata jaya :)
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    හෝටලේ දැනට මොනව ද කරන්නේ..............
    උයන්න ඉගෙන ගත්ත...........
    ඔය ෆ්රයිඩ් රයිස් එහෙම හරියට ම හදලා කඩේ බිස්නස් වැඩි කරල දෙන්න.......
    පඩිය ටිකක් ලොකු කර ගන්න කලින් ම..........

    පස්සේ ඒ අත්දැකීම් එක්ක තමන් ගේ කියල ටේක් අ වේ එකක් වගේ පටන් ගන්න......

    උයන්න ඕන දේවල් ශ්‍රීෙබා්යි එස් එල් අයිය ගේ සහ මගේ ත්‍රෙඩ් වල ඇති.....
    රෙසිපි ඕන නම් කියන්න දෙන්නම්..........

    අම්මෝ..මම ඒච්චර හොඳ ජොබ් එකක් නෙමෙයි කරන්නේ.. මම තමයි බඩු ගේන්නේ.. අස්පරස් කරන්නේ.. අතුගාන්නේ. කෑම සර්ව් කරන්නේ. ඔව වගේ වැඩ තමයි කරන්නේ..මාත් එක්ක. තව අයියල 2න්නෙක් ඉන්නවා. :yes:
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Ube katawa mata logical na...

    Uba attatama kawda?

    මගේ නම කියන්න මම කැමති නෑ. මම අවුරුදු 22ක් දැනට වෙන A/L FAIL වෙච්ච සාමාන්‍ය කොල්ලෙක්. එච්චරයි.
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Uba eka parai ne liyala thinne ubata ayeth liyala campus yanna puluwan machan.mama dakka 30+ ekek moratuwa engineering faculty ekata select wela thibuna.man ethakota marry karala 1yr lamayekuth innawa.a/l panthi yanakota akkage lamainuth man ekka cls awith thinawa.1st shy karala fail wela maths walin.2nd shy karanna salli thibila naha gedara bara karata ganna wela.machan atha arinna epa 23i ne thama kohoma hari goda palayan uthsahaya thamai ona.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    http://www.elakiri.com/forum/showthread.php?t=1315867

    මෙකත් කියවල බලපන් මල්ලි .ඔව මොනවද බන් හෑමදේම වෙන්නේ මිනිස්සුන්ට මම අවු 20දි රැ 400 අරගෙන කොලඔ ආවේ කරන්න දෙයක් නැතිම තැන එදා ඉදන් අද වෙනකම් කරපු නැති දෙයක් නෑ .අද වෙනකොට එ විදපු දුක් ගැන සතුටු වෙන්න පුලුවන් තත්වයක ඉන්නවා ඡිවිතය කියන්ෙ‍න් නැති වෙන කොට ඔක්කොම නැති වෙනවා .එත් කවදාවත් උත්සාහය අතඅරින්න එපා
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1315867

    මෙකත් කියවල බලපන් මල්ලි .ඔව මොනවද බන් හෑමදේම වෙන්නේ මිනිස්සුන්ට මම අවු 20දි රැ 400 අරගෙන කොලඔ ආවේ කරන්න දෙයක් නැතිම තැන එදා ඉදන් අද වෙනකම් කරපු නැති දෙයක් නෑ .අද වෙනකොට එ විදපු දුක් ගැන සතුටු වෙන්න පුලුවන් තත්වයක ඉන්නවා ඡිවිතය කියන්ෙ‍න් නැති වෙන කොට ඔක්කොම නැති වෙනවා .එත් කවදාවත් උත්සාහය අතඅරින්න එපා

    maath mechchara vela meka thamai hevve, muta pennanna:D.ela ela.
    rep3+
     

    amila2d

    Active member
  • Sep 20, 2008
    110
    27
    28
    machan ubage kathawa ahala uba gana anukampawak ati una nisa mehema kiyanawata kiyanawa nemei. uba jevithe waraddagena kiyala hithaganna epa. uba oi tika kiwwa kiyanne me wage, uba jevithe jaya ganna patan aragena kiyala hitaganin. api homogenma waradi wenawane ban. ewa hadagena issarahata yaman. uba theranayak ganiddi hama pattenma hitala hari theranayak ganin. ubata computer 1 jevithe nam, computer language 1k hari igena gena a patten yanna balapan. uba tutorials karala java exam 1k goda dagattot ubata jevithe a pattenma yanna puluwan neda? mona de karanna haduwath hama pattenma hitala theranayak ganna. kala kirila inna epa. me loke kawruwath sapata idala diyunu wela na machan hari vidiyata. ehenam ubata JATA WEWA!!!!! BUDUSARANAI!
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Umba aai al/l karanna epa, job kianne office wala karana eawa wetharak namai....

    Umba aasa mona wage deewal walatada?
    Umbata dakshathaa theyana field monawada daapan.

    Eathakota hamootama umbata udawwak denna puluwan wei....

    මම ආස Web design and developing වලට අයියා. මේව self study කරන්න ගිහින් තමයි a/l අවුල් කරගෙන, අනිත් මුලු කාලෙම ගතවුනේ.නමුත් මට දැන් ඒවගෙන් වැඩක් කරන පුලුවන් html, php,css වගේ ඒවගෙන්.

    ඒත් ජීවි‍‍තේ හිතපු නැති විදියට වෙනස් උන නිසා. දැන් වැඩත් එක්ක ඒව කරන්න වෙලාවක් නෑ. ඒත් ආසාවෙන්කරපු නිසා තාම මතකයි..:yes:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    hotel field ekata asai nam hotel management course ekak karanna wada karanagaman. mama danna malli kenek hambuna dawasak o/l karala masa 6 hotel course ekak karala. mulinma work karala thiyenne excel world eke shop ekaka. 4years walata passe uu dan sanath hotel eke chef kenek. dan uta 20i.atharaiina epa a/l kiyanne jiiwithe nemei.