thanksbump
thanks machanprivate a/l කරන්න නං පුලුවන් හැබැයි කැම්පස් ගන්නවාද නං දන්නෙ නෑ..
Hmmm![]()

මචං එලේවල් කරන්න පුළුවන් දැන් කරපන්.උබ තාම පරක්කු නැ..හැබැයි එලේවල් න කියන්නේ ජීවිතේ පැරදුනා කියන එක නෙමෙයි.....මන් එලේවල් කලෙත් නැ...ඔලෙල් විතරයි කලේ...අඩුම තරමේ උබ ලෙවල් කරලා හරි තියෙනවනේ බං.උබ එහෙම නැත්තම් මොන හරි කොස් එකක් කරපන්.වැටෙන්න එපා මචං හිතෙන වැටුනම නැගිටින හරි අමාරුයි....මොනම හරි පටන් ගනින්.උබට තාම 22යි.යකෝ මට 24යි ඇති දෙයක් නෑ...මට තාම ජොබ් එකක්වත් නෑ..එත් දැන් හැමවෙලාම මන් හිතන්නේ මොකක් හරි නැගිටින්න විදිහක්...උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි
මට ඕන මොකක් හරි සිථිර රැකියාවක් කරන්න මචන්. එතකොට තනියම හරි ජීවිතේ ඉතිරි ටික නිදහසේ කාටවත් බරක් නැතිව ගෙවන්න පුලුවන්නේ..
පැටියා;14639123 said:A/L කරපං. කිසි අවුලක් නෑ කැම්පස් සිලෙක්ට් වුනොත් අනිවා යන්න පුලුවන්. වයස ප්‍රශ්නයක් නෑ.
ඒත් උඹ දැන් හෝටල් ක්ෂේත්‍රෙය් ඉන්න නිසා ඔතනින්ම පටන් ගන්නත් පුලුවන්.
ඒ සම්බන්ධ කෝස් එකක් කරලා ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්නෙ.
ලොකු හෝටලේක නෙමෙයි මචන් පොඩි හෝටලේක වැඩ කරන්නේ. ඔව් මචන් ඒක ඇත්ත. ඒත් මට හිතෙනවා තව ටිකක් ඉගෙන ගන්න.
dont worry dear
thanks machan
සැලෙන්න එපා මචන්, කවදාවත් හොඳ කරන කෙනෙකුට වරදින්නේ නැහැ මචන් උබට අනිවා හරියනවා
A/L seen එක ගැන හරියට දන්නේ නැහැ, කවුරු හරි විස්තර කියයි...
බුදු සරණයි මචන්....
ස්තුතියි මචන්.
කිසි ප්‍රශ්නයක් නෑ මචන්, උඹට ආය A/L කරන්න පුළුවන්.
අම්මෝ අහන්නත් සතුටුයි මචන්. ගොඩක් ස්තුතියි.
ඔබ ඒලෙවල් ඇප්ලයි කරල ලිව්වෙ නැද්ද, නැත්තං කලේ ම නැද්ද...අපැදිලියි....
ඇප්ලයි කරල ගියේ නැත්තං සොරි තමා.......පොඩ්ඩක් කට්ට කන්න වෙනව විශේස අවසරයක් ගන්න.....
ඇප්ලයි කරේ නැත්තං කට්ට කාල කෛාහොම හරි එග්සෑම් දා ගනින්........ප්‍රයිවෙට් කරන්න පුළුවන්..නමුත් කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන් පළමු අවස්ථා 3න් විතරයි............
පසුතැවීම හොදයි.......නමුත් පසු තැවීම මත්තෙ ම නහින්න එපා...........
අරමුණක් තියාගෙන වැඩ කරන්න.....
ඉගෙන ගන්න කාලේ මම ඔයිට වඩා කට්ටක් කෑව...............
මම එක වතාවයි කරේ. ඉන්පස්සෙ ඇඩ්මිෂන් දැම්මේ..නෑ.. ඔව් අයියා මටත් ඕන හොඳ ජොබ් එකක් කරන්න තරමට සුදුසුකම් හදාගන්න.


.ela ela.