2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14639614 said:
    ටයිරාට මොනව හරි කියල අහුවුනොත් මල් වඩමක් එවනවා ගෙදෙට්ට :angry::angry:

    :frown::angry:කවදා ඉදන්ද චිත්ත වලට මුට්ටි අල්ලන්න ගත්තේ:frown::angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    කණකර සෑරසු මාල අරුංගල්.....
    හංදියේ කඩයට උකස් වෙලා.....
    දහස් වරක් සෙදු සුදු ගවුමේ....
    හෑඩ රෑලි දෑන් හොදටම මෑකිලා.................
    ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ වත මල මෑලවිලා....
    නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලු සලා . . . .


    පුංචි සිතින් නිති දකින සිහින වැල් හැමදාමත් ඇත සිහින වෙලා . . . . .
    සෙල්ලම වෙත නිති පෙමින් ඇදෙන හිත මග වලකයි නුඹෙ අහිමි දෙපා . . . .
    ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ සෙනෙහස තනිවීලා . . . . .
    නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලු සලා . . . . .

    :sorry::sorry:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    den oya wage sindu hedenne nehene...serama hiphop yanthan hari gewila thiyenne...:baffled: hemoma janapriyathwaya passe thama hambagena yanne...janapriya wena eka kamak nehe kiyamuko...adugane janapriya unata passewath honda sindu hadapallako honda Lyrics ehema thiyena....ehemath nehe....:D

    salli thiynawata karanan deyak nethuwa wagene samahara aya sindu karanne...e janapriyathwayata thama den thenak thiyenne TV wala ehemath...mokada video eke innawane kello 10 k withara..:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.gif
    අපරාදෙ බොලං.. මං හෙඩ්ෆෝන් ජැක් එක එහෙට මෙහෙට නම නම බැලුවා මොකෝ දකුණු පැත්තෙ එක ඇහෙන් නැත්තෙ කියලා :baffled::baffled:
     
    Status
    Not open for further replies.