2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    සත් මහලින් බැස එන්නමි
    ඔබ මා පිළිගන්නවනමි
    ආදර්ෙය් පියගැටෙපල පාර කියාවි
    මහ ෙපාෙළාවට පිළිගන්නමි
    සිටු සැප හැර එනවා නමි
    ජිවිතෙය් දුහුවිල්ෙලන් ඇස් ෙබාද ෙවිවි..

    සිරියහෙන් ෙපාකුරැ පිචිච මල් තනි ෙවිවි
    දුකට කදුලු අහස වසාවි
    පන් පැදුෙර අලුත් පැතුමි දලු ලියලාවි
    එ පැදුෙරන් අප ෙනාවැෙටිවි..

    සත් මහලට පැයු හද පැලටත් එවි
    ඔෙබි ෙලාවට එළිය වැෙටිවි
    සද නාවත් මෙග් පැෙල් එළිය ගලාවි
    ඔබට පුරා හද පරදිවි..


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ane me epa :dull:
    ඇයි එපා කියන්නෙ ?
    2.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදාල අයට රිදෙයි ද මන්දා!!!!:baffled::baffled::baffled:
    අදාල අය කිව්වෙ මට නෙ...:baffled::dull:
    නෑ රිදුනෙ නෑ...
    ගිහිං රේඩියෝ එක කරනවද අපිට පාඩුවෙ කථාවක් කරගන්න දීලා :oo:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    මල් පිට මල් හැලෙන දිගු මාවතේ
    පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
    ඉගි නළුවට වශි වී
    අත්තල නගයි තුරුපත් පවා
    අත්තල නගයි තුරුපත් පවා //

    දිය පිට දියරැලි නගන ගං දියේ
    සැඩ රළ මතින් ඔරුවක නැගි
    එතෙරට යනු දැක ඔබයි මමයි
    සැඩ නල පවා හමන හැටි පුදුමයි
    සැඩ නල පවා හමන හැටි පුදුමයි

    මල් පිට මල්...

    වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
    උණුහුම් වෙමින් තුරුලත වෙලී
    මුදු රස විදින සඳ ඔබයි මමයි
    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

    මල් පිට මල්...


     
    Status
    Not open for further replies.