හේතුව අන්තිමට කියමි.............අද කිඹුල් මාමත් හරි හරියට පෝස්ට් දානවා නේ......
![]()
අදාල අයට රිදෙයි ද මන්දා!!!!![]()

වහිනවටතමා වග කියන්න ඕනෙ.. මූ ලයිසන් නැතුව ප්ලේන් එලවලා අහස හිල් කරලා අකුණු ගහනවා අකුණු ගහනවා අහස චූ දානවා ගොරවනවා යකෝ






අද ඔය මට වඩා පෝස්ට් දානවා කියලනේ..අද කිඹුල් මාමත් හරි හරියට පෝස්ට් දානවා නේ......
![]()

උඹේ පැනි කවි සිතුවිළි වෙන කෙනෙක්ට කියපං............මේ මොන කෙනෙහිල්ලක්ද ..
මගෙ හද අඹරෙහි කවි සිතුවිල්ලක් උද්දීපනයා උනා පමණි![]()
![]()



අම්මද බොල..හා හා
උබ පැත්තකට වෙලා හිටපන්!!![]()


හේතුව අන්තිමට කියමි.............
පුළුවන් නම් හොයපල්ලා.............
අදාල අය කිව්වෙ මට නෙ...අදාල අයට රිදෙයි ද මන්දා!!!!![]()



මේක මගේ ප්රියාදර බිරිද වෙනුවෙන්..................![]()
අන්නා.. එයාට මොනවා හරි උනොත්.....


