2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    ගැ:වෙඬරු සොරා වෙඬරු සොරා කවට කමට එන්ට එපා
    බසින නුරා හද උදුරා ගන්ට අනේ යොදන උපා
    වෙඬරු සොරා වෙඬරු සොරා...

    පි:මී අඹ දළු සුලඟෙ නටයි තනමින් හෝපලු(?) සඳැල්ල
    පසෙක තියා වෙඬරු සැලිය එන්න මගේ ගොපලු කෙල්ල

    ගැ:මොණර රුවින් මොණර ඇසින්
    නිල් වන රොද සරසා මල් මුවරද ගවසා
    මල් නොතලා රොනට වඩී
    චාටු කතා චාටු කතා චාටු කතා කියලා

    පි:මලින් මලට ඉගිල ගියේ ලඳේ නුඹව හමුවන තුරු
    බඹා කෙටූ හැටි මේකයි දිවුරන්නම් නෑ හොර බොරු

    ගැ:උමතු කරයි ගොපලු ලඳුන්
    සුර මුරලිය වයලා
    මල් හී සර යවලා
    ගං ඉවුලේ ලිය ගොමුවේ
    හැංගි හොරා හැංගි හොරා හැංගි හොරා නටලා

    පි:අදින් පසුව ඔබට පමණි වයන්නෙ මේ සුර මුරලිය
    වෙඬරු නෙවෙයි සොරා ගත්තෙ කියන්න මොනවද කොමලිය

    ගැ:හරි හරි දන්නවා අනේ බලමු බොලඳ ලඳුනගෙ හිත
    ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
    පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත

    ගැ:ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
    පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත

    ගැ:ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
    පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගීතය ගැන මගේ විග්‍රහය දේශපාලනිකයි.......

    අපේ දෙස්පලුවන් සේම චාටු කතාවෙන් රවටා, ඡන්දය කොල්ලකා....නොයෙක් බොරු පොරොන්දු දෙන ක්‍රිස්ණ ගේ ඒ හැසිරීම......අපේ දෙස්පලුවන් හටත් පොදුයි.............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දියට බසින ගෝපිකාවන්ගේ මෙව්වා බලා සතුටු වෙච්ච එකාගෙ මැසිමට අකුනක් ගහලා දැං ඌ නෑ...:baffled:
    අද කවුරු කරයිද මන්දා 10-12 ශෝ එක :rolleyes:

    :oo: ඌට අපි අළුත් මැසිමක් දෙමු නේ එහෙනම්........ :D :P ;)

    profilepic1489_1.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif



    අඩේ අන්ජුවා දැන්ද ආවේ ;););)
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    අපි හැමෝම අහගෙන ඉන්නෙ. ලස්සන සින්දුවක් දෙන්න. මේ වෙලාවෙ නම් EK MTA SA Server එකේ මරාගන්න ගමන් ඉන්නෙ. වෙඩි හඩ මැද්දේ දැනට Server එකේ යුද්ධයක ඉන්න මෙයාල ඔක්කොම එකතු කරගන්නව.
    මේ අය තමා හොද අය.
    yasiru, night fuery, ncpasan, honest killer, DTM , :cool:

    අනිත් අය ත්‍රස්තවාදියෝ ඒ තමයි
    Bhanuka, jolaz, Damer, Sahan@sds, neonwhite, harshat92, bittara kikili මේ කවුරුත් මම එකතු කරගන්නෙ නෑ. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඌට අපි අළුත් මැසිමක් දෙමු නේ එහෙනම්........ :D :P ;)

    profilepic1489_1.gif

    ආන්න වැඩේ.. උගේ වෝල් එකේ දාමු ඕක.. ආයෙ එකක් ගන්නවා නං මෙතනින් ගන්න කියලා :D
     
    Status
    Not open for further replies.