


වරෙන් වරෙන්
අපි බෝඩ් එකක් හැදුවා
මිට කලින් මැච් දැකල නැද්ද ඔයි
වෙන වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න කියලත්
Sinhalen Saha English Walin
Tv Karayo Sinhala Dannawada Kawuda Danne![]()

![]()
හෙට R Premadasa ක්රිඩාංගනයේදි ආරමිභ වන බංගලාදේශය සහ ශ්රි ලංකාව අතර ටෙස්ට් තරගය දින 5 දීම නොමිලේ නැරඹිය හැකි බව ක්රිකට් ආයතනය පවසනවා![]()
වරෙන් වරෙන්
අපි බෝඩ් එකක් හැදුවා
මිට කලින් මැච් දැකල නැද්ද ඔයි
වෙන වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න කියලත්
Sinhalen Saha English Walin
Tv Karayo Sinhala Dannawada Kawuda Danne![]()




kauwda ban dawas ganan gehen test match balanne,,,





ලංකාවේ test match වලට සෙනග අඩුවුනේ ලංකාවේ පිච් හින්දා
පලවෙනියට ගහන් කන්ඩායම ලකුනු 500
බැට් කරන්නේ 5 දෙනයි
එකෙක් 200 ගහනවා
තව දෙන්නෙක් 100 ගානේ ගහනවා
තව 2ක් 50 ගානෙ ගහනවා
ඊට පස්සෙ 2ට ගහන් team එකත් ඔය විදිහටම ගහනවා
තව over 10 විතර මැච් එක ගහපුවම දවස් 5 ඉවරයි
හොඳම බෝලර් කෙනෙක් උනත් බවුන්සර් එකක් මලාට දාන්න බෑ. ඔන්න ඔහොමයි ලංකාවේ පිච් හදන්නේ. ඊට පස්සේ australia,england,SA වගේ රටවල් වලට ගිහිල්ලා fast bowlersලට හදපු පිච් වල ගහපුවම 150 ගහගන්න බෑ.
![]()

anuruddha polonowita මේ test මැචි එකෙන් පස්සේ retire වෙනවා ලු නේ ඊලගට කවුරු පිච් හදයි ද දන්නේ නෑ 
anuruddha polonowita මේ test මැචි එකෙන් පස්සේ retire වෙනවා ලු නේ ඊලගට කවුරු පිච් හදයි ද දන්නේ නෑ
![]()

eta passe ara gaalle curator eyida danne ne. miniha eeta hapan![]()
gahanna unta ganna thiyanna 
වරෙන් වරෙන්
අපි බෝඩ් එකක් හැදුවා
මිට කලින් මැච් දැකල නැද්ද ඔයි
වෙන වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න කියලත්
Sinhalen Saha English Walin
Tv Karayo Sinhala Dannawada Kawuda Danne![]()

