Sri Lanka v Bangladesh, 2nd Test FREE OF CHARGE

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    images

    හෙට R Premadasa ක්‍රිඩාංගනයේදි ආරමිභ වන බංගලාදේශය සහ ශ්‍රි ලංකාව අතර ටෙස්ට් තරගය දින 5 දීම නොමිලේ නැරඹිය හැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා :D
     
    • Like
    Reactions: Garfield_

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වරෙන් වරෙන්

    අපි බෝඩ් එකක් හැදුවා

    මිට කලින් මැච් දැකල නැද්ද ඔයි

    වෙන වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න කියලත් :P:P

    Sinhalen Saha English Walin
    Tv Karayo Sinhala Dannawada Kawuda Danne :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වරෙන් වරෙන්

    අපි බෝඩ් එකක් හැදුවා

    මිට කලින් මැච් දැකල නැද්ද ඔයි

    වෙන වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න කියලත් :P:P

    Sinhalen Saha English Walin
    Tv Karayo Sinhala Dannawada Kawuda Danne :P

    ela ela :D
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    images

    හෙට R Premadasa ක්‍රිඩාංගනයේදි ආරමිභ වන බංගලාදේශය සහ ශ්‍රි ලංකාව අතර ටෙස්ට් තරගය දින 5 දීම නොමිලේ නැරඹිය හැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා :D

    kauwda ban dawas ganan gehen test match balanne,,,
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවේ test match වලට සෙනග අඩුවුනේ ලංකාවේ පිච් හින්දා

    පලවෙනියට ගහන් කන්ඩායම ලකුනු 500
    බැට් කරන්නේ 5 දෙනයි
    එකෙක් 200 ගහනවා
    තව දෙන්නෙක් 100 ගානේ ගහනවා
    තව 2ක් 50 ගානෙ ගහනවා

    ඊට පස්සෙ 2ට ගහන් team එකත් ඔය විදිහටම ගහනවා
    තව over 10 විතර මැච් එක ගහපුවම දවස් 5 ඉවරයි

    හොඳම බෝලර් කෙනෙක් උනත් බවුන්සර් එකක් මලාට දාන්න බෑ. ඔන්න ඔහොමයි ලංකාවේ පිච් හදන්නේ. ඊට පස්සේ australia,england,SA වගේ රටවල් වලට ගිහිල්ලා fast bowlersලට හදපු පිච් වල ගහපුවම 150 ගහගන්න බෑ.

    :angry::angry::angry:
     
    :yes::yes: anuruddha polonowita මේ test මැචි එකෙන් පස්සේ retire වෙනවා ලු නේ ඊලගට කවුරු පිච් හදයි ද දන්නේ නෑ :D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වරෙන් වරෙන්

    අපි බෝඩ් එකක් හැදුවා

    මිට කලින් මැච් දැකල නැද්ද ඔයි

    වෙන වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න කියලත් :P:P

    Sinhalen Saha English Walin
    Tv Karayo Sinhala Dannawada Kawuda Danne :P

    :D;)