2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න................
    මේක රෙකෝඩින් එකක්...................
    දැන් රෙනව ද වෙනස........
    මම ෝස්ට් මෙච්චර දාන්න ේතුව......
    .

    අපි නොදන්න ලයිව්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thread ඓකේ කිඹුලා ඉන්න විදියෙන් හිතුනා ශෝ එක සම්පූර්නයෙන්ම ලයිව් නෙමෙයි කියලා.. :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinushasankalpa 160 mal pappa 53 rashee_irosh 43 dath kimbula 37 Tyra Dee 29 amila256 26 anju.r 25 sayu11111 23 rcccc 21 urajdrlk 21 පූස් 20 dilrasan 17 kosandpol 13 U_knw_me 11 dmtx 7 I'ts My Style 6 Harsh7046 5 kandyan 5 wijebahu 4 rocat90 3 BonziBUDDY 2 Radio 1 Nebuchadnezzer 1 saurtech 1 Sun_Boy 1 Hood 1 එළකිරි කොල්ලෙක් 1 GTRZ 1
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙකෝඩින්ග් එකක්නම් කොහොමද අපි ආවා කියල කිව්වෙ....:rolleyes::rolleyes:
    සමහර ලකුණු කළ තැන් තියා ගත්තා ආව අය ගේ නම් ටික කියන්න...........
    නැතුව මේක ඉන්ටරැක්ටිව් වෙන්නේ නෑ නේ.......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හුටා එහෙමද
    පට්ට ටැලන්ට් එක නේ


    අපි නොදන්න ලයිව්!!
    000204AE.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඈහ්.... පටිගත කරලා දුන්න ගේමක්.....?? :rolleyes:


    ඔව් මේක ප්ලෑන් කරල කරපු දෙයක් :frown::frown:
    රතු ඇස්කොට් තමා වගකියන්න ඔනේ
    :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාත්තා මට ඇනපු ටොක්ක,ඔබ දුටු ඒ මුල් දිනේ,ලොවේ සැමා,උදේ සවස මුනගැසෙන්න , වෙන්වෙලා ගියත්, ගිනි අගුරු ගොඩේ.. , ඇයි, සයිමා කට් වෙලා,මා සතුටින් බව, සතුටු සිනා හා වාසනා...:rolleyes::rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔන්න................
    මේක රෙකෝඩින් එකක්...................
    දැන් රෙනව ද වෙනස........
    මම ෝස්ට් මෙච්චර දාන්න ේතුව......
    .

    :oo: පෝස්ට් දාද්දි, හොරයක් තේරුනා අපිටත්...... :yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදී ළඳුනේ
    නිතරම කඳුලෙනි මා පසුවන්නේ
    මට අයිතිය කඳුලයි
    මට අයිතිය කඳුලයි.....

    පාළුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද ඉවසන්නේ
    කියන්න සොඳුරිය
    කියන්න සොඳුරිය
    ඇයි මට මෙහෙම උනේ

    මා සතුටින් බව ....

    මා අමතක කොට ඔබ ගත නව මග
    ඔබ හට සුව දෙයි නම්
    කුමක් උනත් මට ඒ ගැන කම් නැත
    තනිවම මා ඉන්නම්

    මා සතුටින් බව ....

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dinushasankalpa 160 mal pappa 53 rashee_irosh 43 dath kimbula 37 Tyra Dee 29 amila256 26 anju.r 25 sayu11111 23 rcccc 21 urajdrlk 21 පූස් 20 dilrasan 17 kosandpol 13 U_knw_me 11 dmtx 7 I'ts My Style 6 Harsh7046 5 kandyan 5 wijebahu 4 rocat90 3 BonziBUDDY 2 Radio 1 Nebuchadnezzer 1 saurtech 1 Sun_Boy 1 Hood 1 එළකිරි කොල්ලෙක් 1 GTRZ 1
    මදු බදුන ගැන ආයෙ කියල ලොක්කව ගෙන්නමු ද?:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.