2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
    ආල වඩන යන තේරුම බෝසත් කම සකී

    කොහොමද මේ යෙදුම..........????????????????

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුනිල් සිදුව කියන්නේ රත්නෙට...........

    මා සතුටින් බව ඔබට පෙනෙයි නම් - එය වැරදියි රත්නේ.........

    ගේ කුරුලු සීන් එකක් ද මන්දා..............
    :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    රත්නෙත් ලිදේද මන්ද....
    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සුනිල් සිදුව කියන්නේ රත්නෙට...........

    මා සතුටින් බව ඔබට පෙනෙයි නම් - එය වැරදියි රත්නේ.........

    ගේ කුරුලු සීන් එකක් ද මන්දා..............
    :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :frown: මූව කිඹුලම කාපිය...... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    exclamation.png
    This website is offline

    No cached version is available
    What's wrong?

    The most likely causes:


    • The server is down for maintenance
    • There may be a network problem
    • The site may be experiencing excessive load

    Retry for a live version of the site
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    දැන් යන සිංදු උපරිම මාස දෙකක් මතකෙ තියෙයි... සමහර ඒව සතියෙන් අමතකයි...


    එෆ් එම් චැනල් වලින් පට්ට ගහන හැටියට
    එව්වා අහලාම එපා වෙනවානෙ බන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුනිල් සිදුව කියන්නේ රත්නෙට...........

    මා සතුටින් බව ඔබට පෙනෙයි නම් - එය වැරදියි රත්නේ.........

    ගේ කුරුලු සීන් එකක් ද මන්දා..............
    :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
    ආල වඩන යන තේරුම බෝසත් කම සකී

    කොහොමද මේ යෙදුම..........????????????????

    සකී කියල කෙල්ලෙක් අපේ ක්ලාස් එකේ හිටියා!!
    :P:P:P
     
    Status
    Not open for further replies.