Sinduwen Sinduwa

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    දිලි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම් : p
    මෙ ගි කාටදයි මෙ ගි කාටදැයි
    ඔබ දන්නවා ඇති හිත මගෙ
    පිදු හැටි සිහි වෙ නොනැවති
    මෙ ගි.............
    9.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නටන්න හිතුනා සාලේ නටන්න හිතුනා
    මේ බබී නෝනා දැක්ක ගමන් නටනන් හිතුනා

    නිල දැස පුරා
    සිහින ලොවෙන් පෙරෙආ
    වැහෙ කැලුම් නුරා මා ඔබෙ දුශ්ටයා:rofl:
    සසරෙ ඉපිද සරා පැමින පෙරුම් පුරා
    ගියද ...................................:baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙ ගි කාටදයි මෙ ගි කාටදැයි
    ඔබ දන්නවා ඇති හිත මගෙ
    පිදු හැටි සිහි වෙ නොනැවති
    මෙ ගි.............
    9.gif
    ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..
    නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..
    නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නිල දැස පුරා
    සිහින ලොවෙන් පෙරෙආ
    වැහෙ කැලුම් නුරා මා ඔබෙ දුශ්ටයා:rofl:
    සසරෙ ඉපිද සරා පැමින පෙරුම් පුරා
    ගියද ...................................:baffled:
    දැස පියා ගත්කල මට මැවෙන්නේ ඔබේ රුව
    ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නේ ඔබේ හඩ... //
    කුමරියේ...
    අමතක නොවේ... ලස්සන රුවේ...
    සිත සැනසුවේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..
    නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....

    මට හිනයක් වෙලා ඔබෙ ඔය ආදරෙ..
    සිත තාම දන්නෙ නැහැ මං ඇයිද පෙම් කලෙ
    සද රාජනි ඔබයි මගෙ හද මන්දිරෙ
    සදා වෙනස් නොවෙ මගෙ ආදරෙ....;)
    9.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න..

    නුබයි මගෙ මගෙ ආදරෙ
    මා හදෙ පැ යුගෙ
    කොල සිතින් මා පාවු නාවෙ:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැස පියා ගත්කල මට මැවෙන්නේ ඔබේ රුව
    ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නේ ඔබේ හඩ... //
    කුමරියේ...
    අමතක නොවේ... ලස්සන රුවේ...
    සිත සැනසුවේ.

    වෙන් වෙන්න පුලුවන් වෙන් වි ඔබ යන්න
    එපා අපෙ ආදරෙ ගැන ආයෙත් කතා කරන්න:rofl:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වෙන් වෙන්න පුලුවන් වෙන් වි ඔබ යන්න
    එපා අපෙ ආදරෙ ගැන ආයෙත් කතා කරන්න:rofl:
    නටුවෙන් ගිලිහුන පින්න මලක්
    සුලගට පාව ඇවිත්
    මගේ හද මඩලේ නතරවෙලා
    සෙනෙහස් සුව විදිමින්
    ලස්සන පින්න මලේ
    ඔබ සුවදයි සෑම කලේ
    මගේ හද ගත්ත ලදේ
    ඔබ මගේමයි සෑම වෙලේ:love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සොවින් පිරි මගෙ හදවත
    තුලින් මතු වෙමින් .....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නටුවෙන් ගිලිහුන පින්න මලක්
    සුලගට පාව ඇවිත්
    මගේ හද මඩලේ නතරවෙලා
    සෙනෙහස් සුව විදිමින්
    ලස්සන පින්න මලේ
    ඔබ සුවදයි සෑම කලේ
    මගේ හද ගත්ත ලදේ
    ඔබ මගේමයි සෑම වෙලේ:love:
    ලස්සනන නම් නැහැ පෙනෙන්නෙ
    ඉස්සර සුවදයි දැනෙන්නෙ//
    එදා සොදුරු පිය දසුන්
    මෙදා සිනයකි කසුන්
    මතක් උනත් අමිල සැපතකි
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ආය බාර් එකක් පැත්තේ යන්නේ නෑ
    බොන එකෙකුගේ ලගින් ඉන්නේ නෑ
    අම්මපල්ලා බොරු කියන්නේ නෑ
    මේ ජරාව ආය බොන්නේ නෑ

    වෙරි වෙච්ච දාට මෙයා ඔහොම තමයි කියන්නේ
    හැමදාමත් කන පලෙන්න බීලයි එන්නේ

    අද විතරයි හෙට නෑ බොන්නේ
    හෙට බීම නවත්වන්නයි ඉන්නේ
    මල වදේ මචන් හැමදාමත් නෑ හරියන්නේ
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ලස්සනන නම් නැහැ පෙනෙන්නෙ
    ඉස්සර සුවදයි දැනෙන්නෙ//
    එදා සොදුරු පිය දසුන්
    මෙදා සිනයකි කසුන්
    මතක් උනත් අමිල සැපතකි
    කෑම එපා කෑම එපා බීමයි ඕනේ.අද රෑටත් ඊයේ වාගේ අරක්කු ඕනේ//
    නෝනේ මගේ සුදු නෝනේ අයිස් බැදලා කන්නට මට ඕනේ//

    මලෙන් පෙරී ගහෙන් බාලා එන්නේ,මුට්ටි පුරා පෙන කැටි උතුරන්නේ//
    හොරෙන් හොරෙන් බොන්නමයි හිතෙන්නේ..
    බොන අයමයි ඒකේ ජොලිය දන්නේ//

    කෑම එපා ,කෑම එපා

    බාර් එකෙන් ආවත් මම බේරී,ගෙදර ගෝරී නිතරම මගේ ගෑනී//
    බනින්නෙපා මගේ සුන්දර මේරී,ඔයාට සලකන්නම් හොදහැටියට රෑවී
    කෑම එපා කෑම එපා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෑම එපා කෑම එපා බීමයි ඕනේ.අද රෑටත් ඊයේ වාගේ අරක්කු ඕනේ//
    නෝනේ මගේ සුදු නෝනේ අයිස් බැදලා කන්නට මට ඕනේ//

    මලෙන් පෙරී ගහෙන් බාලා එන්නේ,මුට්ටි පුරා පෙන කැටි උතුරන්නේ//
    හොරෙන් හොරෙන් බොන්නමයි හිතෙන්නේ..
    බොන අයමයි ඒකේ ජොලිය දන්නේ//

    කෑම එපා ,කෑම එපා

    බාර් එකෙන් ආවත් මම බේරී,ගෙදර ගෝරී නිතරම මගේ ගෑනී//
    බනින්නෙපා මගේ සුන්දර මේරී,ඔයාට සලකන්නම් හොදහැටියට රෑවී
    කෑම එපා කෑම එපා
    පියුම් නීල විල උපන් ලියේ..
    අහංකාර ඔබෙ යොවුන් වියේ..
    නෙතු කැලුම් වැඳී මගෙ හිත දුකෙන් රිදේ..
    සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී..
    වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්..

    ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා..
    සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ..
    මා හා රෑ පානේ..

    ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ..
    ජීවනයේ රන්වන් පෙම් අරණේ..
    ආදර ගී වරුනේ..

    පියුම් නීල විල උපන් ලියේ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පියුම් නීල විල උපන් ලියේ..
    අහංකාර ඔබෙ යොවුන් වියේ..
    නෙතු කැලුම් වැඳී මගෙ හිත දුකෙන් රිදේ..
    සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී..
    වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්..

    ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා..
    සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ..
    මා හා රෑ පානේ..

    ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ..
    ජීවනයේ රන්වන් පෙම් අරණේ..
    ආදර ගී වරුනේ..

    පියුම් නීල විල උපන් ලියේ..
    යනවිට පාරේ උකුල නටන තාලේ
    ලස්සන කෙසේ වනම්දෝ
    යව්වන කාලේ අගර දගර පෑවේ
    ඇස් දෙක වශී නොවේදෝ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දිවුරාලා පවසන්න මට ආදරෙ‍යි නම්
    මගෙ ලෝකේ ඔබ විතරම‍යි සිතනවානම්
    එ‍ය සත්තක‍යි සොඳුරි මා මි‍යෙන තාක්කල්
    ඔබම‍යි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තරුද නිදන මහ රෑ,
    නිදමි මහඳ නිදි නෑ,
    මතක පොතේ කඳුලින් කටු ගෑ,
    කවි ලියවෙයි මහ රෑ.
     
    Last edited:
    Status
    Not open for further replies.