මෙ ගි කාටදයි මෙ ගි කාටදැයිරහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම් : p
ඔබ දන්නවා ඇති හිත මගෙ
පිදු හැටි සිහි වෙ නොනැවති
මෙ ගි.............
මෙ ගි කාටදයි මෙ ගි කාටදැයිරහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම් : p
නටන්න හිතුනා සාලේ නටන්න හිතුනා
මේ බබී නෝනා දැක්ක ගමන් නටනන් හිතුනා


ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..මෙ ගි කාටදයි මෙ ගි කාටදැයි
ඔබ දන්නවා ඇති හිත මගෙ
පිදු හැටි සිහි වෙ නොනැවති
මෙ ගි.............![]()
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..
නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....
දැස පියා ගත්කල මට මැවෙන්නේ ඔබේ රුවනිල දැස පුරා
සිහින ලොවෙන් පෙරෙආ
වැහෙ කැලුම් නුරා මා ඔබෙ දුශ්ටයා
සසරෙ ඉපිද සරා පැමින පෙරුම් පුරා
ගියද ...................................![]()
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..
නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න..

දැස පියා ගත්කල මට මැවෙන්නේ ඔබේ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නේ ඔබේ හඩ... //
කුමරියේ...
අමතක නොවේ... ලස්සන රුවේ...
සිත සැනසුවේ.

නටුවෙන් ගිලිහුන පින්න මලක්වෙන් වෙන්න පුලුවන් වෙන් වි ඔබ යන්න
එපා අපෙ ආදරෙ ගැන ආයෙත් කතා කරන්න![]()

ලස්සනන නම් නැහැ පෙනෙන්නෙනටුවෙන් ගිලිහුන පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගේ හද මඩලේ නතරවෙලා
සෙනෙහස් සුව විදිමින්
ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කලේ
මගේ හද ගත්ත ලදේ
ඔබ මගේමයි සෑම වෙලේ![]()
කෑම එපා කෑම එපා බීමයි ඕනේ.අද රෑටත් ඊයේ වාගේ අරක්කු ඕනේ//ලස්සනන නම් නැහැ පෙනෙන්නෙ
ඉස්සර සුවදයි දැනෙන්නෙ//
එදා සොදුරු පිය දසුන්
මෙදා සිනයකි කසුන්
මතක් උනත් අමිල සැපතකි
පියුම් නීල විල උපන් ලියේ..කෑම එපා කෑම එපා බීමයි ඕනේ.අද රෑටත් ඊයේ වාගේ අරක්කු ඕනේ//
නෝනේ මගේ සුදු නෝනේ අයිස් බැදලා කන්නට මට ඕනේ//
මලෙන් පෙරී ගහෙන් බාලා එන්නේ,මුට්ටි පුරා පෙන කැටි උතුරන්නේ//
හොරෙන් හොරෙන් බොන්නමයි හිතෙන්නේ..
බොන අයමයි ඒකේ ජොලිය දන්නේ//
කෑම එපා ,කෑම එපා
බාර් එකෙන් ආවත් මම බේරී,ගෙදර ගෝරී නිතරම මගේ ගෑනී//
බනින්නෙපා මගේ සුන්දර මේරී,ඔයාට සලකන්නම් හොදහැටියට රෑවී
කෑම එපා කෑම එපා
යනවිට පාරේ උකුල නටන තාලේපියුම් නීල විල උපන් ලියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ..
නෙතු කැලුම් වැඳී මගෙ හිත දුකෙන් රිදේ..
සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්..
ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා..
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ..
මා හා රෑ පානේ..
ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ..
ජීවනයේ රන්වන් පෙම් අරණේ..
ආදර ගී වරුනේ..
පියුම් නීල විල උපන් ලියේ..