මට...
ලෝකයේ රුදු නෙත් වසා ගීතය දෙන්න....ටී එම් ජයරත්න මහතාගෙ..

ඊට පස්සෙ සයිමා කට් වෙලා දෙන්න.. ජිප්සීස් බෑන්ඩ් එකේ..
අපේ ජීටී අයියා ඇතුලු දැන් රේඩියෝ අහන හැම දෙනාවම ආදරයෙන් එකතු කර ගන්නවා...
විශේෂයෙන්ම
අසනීප තත්වයෙන් සිටින යූ නෝ මී අක්කගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා


හෙමීට බස්සල පෙන්නමු. නෝමල් එකේ බස්සමු. නැත්තන් අපි බෑන්ඩ් වෙයි 
?


