2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14640848 said:

:baffled::baffled::baffled::P හෙමීට බස්සල පෙන්නමු. නෝමල් එකේ බස්සමු. නැත්තන් අපි බෑන්ඩ් වෙයි :baffled::baffled::P
අපි වගේ අලුත් සාමාජිකයන්ට ළිං පිලිබඳ ප්‍රායෝගිකව කියා දීමක් :D:D:D:D:D
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද කසුන්ට බැන්න එකා..............
    කියපං කවුද කියල තනව මම උගේ @ පිටින් ම....................

    ඇයි යකෝ ඌට කිට්ටු කරන්නවත් පුළුවන් ද ඔය දැන් මර හඩ දෙන සමහර ගොං තඩියන්ට...........


    ඔය බනින උන්ට කියපං කසුන් ගේ නැවතී මෙතෙකින් අහන්න කියල,
    ගොංපාට් නොදා..........
    රට හරක්...........:angry::angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද කසුන්ට බැන්න එකා..............
    කියපං කවුද කියල තනව මම උගේ @ පිටින් ම....................

    ඇයි යකෝ ඌට කිට්ටු කරන්නවත් පුළුවන් ද ඔය දැන් මර හඩ දෙන සමහර ගොං තඩියන්ට...........


    ඔය බනින උන්ට කියපං කසුන් ගේ නැවතී මෙතෙකින් අහන්න කියල,
    ගොංපාට් නොදා..........
    රට හරක්...........:angry::angry::angry::angry:
    ජාතික ගීය :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මට...
    ලෝකයේ රුදු නෙත් වසා ගීතය දෙන්න....ටී එම් ජයරත්න මහතාගෙ..:D

    ඊට පස්සෙ සයිමා කට් වෙලා දෙන්න.. ජිප්සීස් බෑන්ඩ් එකේ.. :yes:
    000204AE.gif


    ේ ජීටී අයියා ඇතුලු දැන් ේඩිෝ අහන හැම දෙනාවම ආදරයෙන් එකතු කර ගන්නවා...
    විේෂයෙන්ම
    අසනීප තත්වයෙන් සිටින යූ ෝ මී අක්කගෙ අම්මට ඉක්මන් සුවය ලැේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    1.gif


    000204AE.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Anything අප්පු;14640983 said:
    මචං මට සිංදුවක් දියන්කෝ බන්
    ''ඉවාන් පවුලෝශා''
    කියන සිංදුව ඕනා
    :D:D:D
    මෙන්න බාගන්න ලින්කුව පල්ලෙහා තියනවා
    මොකක් හරි ටැග් එකක් තිබ්බා වගේ මතකයි හැබැයි


    http://www.mediafire.com/?nbkdy9a09bsbdtd
    :nerd: