2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    kick-in-the-balls.gif

    ;););)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටාත් අර ජීටී අයියගෙ වගේ...
    මොකක් හරි කියපු ගමන්..
    යටින් වැටෙන්න වාක්‍යයක් සෙට් කරලා දෙනවා නං... :rolleyes::rofl:
    :rofl::rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හායි හායි:D..........tnx......podi mallaaaaaaaaa.....

    kawi luwa nada ita passaaaaaaaa:no::no::no::no:


    හෙලෝ අක්කෝ..

    11.gif

    11.gif

    නෑ අක්කෝ ආයේ කවි ලියුවේ නෑ..මට එහෙමකට කවි ලියන්න බෑ..
    :dull::dull::dull:
    (දැන් අනික් උන් අහන්න එපා මොකද්ද ලියපු කවිය කියලා..ඒක රහසක්...)
    :baffled:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    දෙකොපුල් කඳුලින් තෙමා - තොල්පෙති නළලත තබා
    නික්මුන දා හිස සිඹ මා - ලතවෙමි රෑ තුන්යාමේ
    සුහදිනියේ...//

    මින් පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
    මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ...
    මගේ ජිවිතේ ඉකිබිඳියි ඔබ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා අවා වගේ වෙන්වී යයි...
    ඔබ පපුතුරේ මා හිඳියි මගේ පපුතුරේ නුඹ හිඳියි
    ලංවෙන්න වෙන්නේ නම් නෑ.. සුහදිනියේ

    දෙකොපුල් කඳුලින් තෙමා - තොල්පෙති නළලත තබා
    නික්මුන දා හිස සිඹ මා - ලතවෙමි රෑ තුන්යාමේ ...
    සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
    මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී...
    හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි
    අපි පතා ආවා වගේ වෙන්වී යයි..

    ඔබේ සිහිනවල මා හිඳියි මගේ සිහිනවල ඔබ ඉඳියි
    එය පියවි ලෝකය නොවේ .. සුහදිනියේ...
    දෙකොපුල් කඳුලින් තෙමා - තොල්පෙති නළලත තබා
    නික්මුන දා හිස සිඹ මා - ලතවෙමි රෑ තුන්යාමේ ......
    සුහදිනියේ..... //