2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    GT ayya oya

    tumblr_m7q9fbVxmp1r162pq.gif
    මේ උඹට හොදින් මේ කියන්නේ ප්‍රථම සහ අවසන් වරට............
    ජීටී ව අල්ල ගන්න එපා උඹේ ඔය කුපාඩි වැඩ වලට...............
    :angry::angry::angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    හෙලෝ අක්කෝ..

    11.gif

    11.gif

    නෑ අක්කෝ ආයේ කවි ලියුවේ නෑ..මට එහෙමකට කවි ලියන්න බෑ..
    :dull::dull::dull:
    (දැන් අනික් උන් අහන්න එපා මොකද්ද ලියපු කවිය කියලා..ඒක රහසක්...)
    :baffled:
    cute babyge thread ekaka liyala thiba nedha ekak:rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    aniwar Kandyo GTRZ ayyata Pin sididda wenna one meka heduwata meeta awurudi keepayakata kalin...
    meka neththam mama melahakata budine bolaw eththata :P :P :P


    හා හා කෑ ගහන්න එපා අරා :rolleyes::rolleyes::rolleyes:
    GT අයියා ත්‍රෙඩ් එකේ...:yes::yes::yes:
    ජම්බු ජූස් සීන් එක මාට්‍ටු
    උනොත් බෑන් කරයි..
    :rolleyes::rolleyes::rolleyes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මං යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා. !!!!
    රෑ 12 වෙනකන්ම ඉන්න.. :yes::D

    ලබන්නා වූ සති අන්තය වලි නැති ජොලි වැඩි සති අන්තයක් වේවා !!

    එලෝ. සුබ රැයක් උඹටත් එසේම වේවා. ජය නුඹටයි :cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මං යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා. !!!!
    රෑ 12 වෙනකන්ම ඉන්න.. :yes::D

    ලබන්නා වූ සති අන්තය වලි නැති ජොලි වැඩි සති අන්තයක් වේවා !!
    සුභ රාත්‍රියක්!
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මටාත් අර ජීටී අයියගෙ වගේ...
    මොකක් හරි කියපු ගමන්..
    යටින් වැටෙන්න වාක්‍යයක් සෙට් කරලා දෙනවා නං... :rolleyes::rofl:
    :rofl::rofl::rofl::rofl:


    :no: මේකේ පෝස්ට් වැටෙන විදිහට Signature තිබ්බ නම් අපේ bandwidth එක ඉවරවෙයි ඉක්මනටම