මේ උඹට හොදින් මේ කියන්නේ ප්‍රථම සහ අවසන් වරට............GT ayya oya
![]()

ඒ කනෙ, අපි Game එක එලි වෙනකන් ගහන්න නැනෙ නැත්නම්..

aniwar Kandyo GTRZ ayyata Pin sididda wenna one meka heduwata meeta awurudi keepayakata kalin...
meka neththam mama melahakata budine bolaw eththata![]()
![]()

cute babyge thread ekaka liyala thiba nedha ekak
හෙලෝ අක්කෝ..
![]()
![]()
නෑ අක්කෝ ආයේ කවි ලියුවේ නෑ..මට එහෙමකට කවි ලියන්න බෑ..
(දැන් අනික් උන් අහන්න එපා මොකද්ද ලියපු කවිය කියලා..ඒක රහසක්...)

aniwar Kandyo GTRZ ayyata Pin sididda wenna one meka heduwata meeta awurudi keepayakata kalin...
meka neththam mama melahakata budine bolaw eththata![]()
![]()

මං යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා. !!!!
රෑ 12 වෙනකන්ම ඉන්න..
ලබන්නා වූ සති අන්තය වලි නැති ජොලි වැඩි සති අන්තයක් වේවා !!

මටාත් අර ජීටී අයියගෙ වගේ...
මොකක් හරි කියපු ගමන්..
යටින් වැටෙන්න වාක්‍යයක් සෙට් කරලා දෙනවා නං...![]()

එළ එල මචො... පස්සෙ පුලුවන් වෙලාවක සෙට් වෙයන්

සුභ රාත්‍රියක්!මං යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා. !!!!
රෑ 12 වෙනකන්ම ඉන්න..
ලබන්නා වූ සති අන්තය වලි නැති ජොලි වැඩි සති අන්තයක් වේවා !!
මටාත් අර ජීටී අයියගෙ වගේ...
මොකක් හරි කියපු ගමන්..
යටින් වැටෙන්න වාක්‍යයක් සෙට් කරලා දෙනවා නං...![]()
මේකේ පෝස්ට් වැටෙන විදිහට Signature තිබ්බ නම් අපේ bandwidth එක ඉවරවෙයි ඉක්මනටමGT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා
![]()