ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ~Titi~ fake eka ahu wenna epa , mama inne " Titi " eken witharai.

    ඔයා අකවුන්ට් එකක් හදා ගන්න ටී ්‍රෙස් කරල /register username password

    log wenne

    /login username password

    ( slash eka halanna epa "/". ehema unoth pass eka nith ayata penawa)

    මට ේම දීල පැනල ආවා :oo::oo: මතකද Percy_Jackson ව .. මේ කාර් 3කට ේම දුන්නා:angry::angry::angry::angry: අහුඋන තැන මරනවා:rofl::rofl::rofl:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බකුනා;14640917 said:
    ඔයා අකවුන්ට් එකක් හදා ගන්න ටී ්‍රෙස් කරල /register username password

    log wenne

    /login username password

    ( slash eka halanna epa "/". ehema unoth pass eka nith ayata penawa)

    ane mata owa therenne na :no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බකුනා;14640917 said:

    මට ේම දීල පැනල ආවා :oo::oo: මතකද Percy_Jackson ව .. මේ කාර් 3කට ේම දුන්නා:angry::angry::angry::angry: අහුඋන තැන මරනවා:rofl::rofl::rofl:
    :rofl::rofl:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ane mata owa therenne na :no:

    මෙහෙමයි.. ඔයා ගේමට ආවම F8 ඔබුවම කොටුවක් ඒවි ඒකෙ

    Code:
    register elakiriusername password

    රෙජිස්ටර් ලියල ස්පේස් එකක් තියල එලකිරියුසර්නෙම් එක ලියල ස්පේස් එකක් තියල පාස්වර්ඩ් එක ලියන්න.. ඊට පස්සෙ එන්ටර් කරන්න:rolleyes:

    දැන් ගේමට එන හැම වතාවකම ලොග් වෙන්න ඕන.. ඒකට f8 ඔබල

    Code:
    login elakiriusername password

    ලොගින් ටයිප් කරල හිස්තැනක් තියල ඔයාගෙ යූසර්නේම් එක ටයිප් කරල හිස්තැනක් තියල පාස්වර්ඩ් එක ගහල එන්ටර් කරන්න.. ඊට පස්සෙ හරි

    ඔය කොටුව නැති කරන්න f8 ආයෙ ඔබන්න

    දැත්වත් තේරැනැයි:dull::dull::dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බකුනා;14641103 said:

    dannam theruna wage , ane manda., innako mama enakam..:rofl:
    oyata godaak tnx ..:yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Untitled.png