My Life Exposed! yeh! True Story :(

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මචං එලේවල් කරන්න පුළුවන් දැන් කරපන්.උබ තාම පරක්කු නැ..හැබැයි එලේවල් න කියන්නේ ජීවිතේ පැරදුනා කියන එක නෙමෙයි.....මන් එලේවල් කලෙත් නැ...ඔලෙල් විතරයි කලේ...අඩුම තරමේ උබ ලෙවල් කරලා හරි තියෙනවනේ බං.උබ එහෙම නැත්තම් මොන හරි කොස් එකක් කරපන්.වැටෙන්න එපා මචං හිතෙන වැටුනම නැගිටින හරි අමාරුයි....මොනම හරි පටන් ගනින්.උබට තාම 22යි.යකෝ මට 24යි ඇති දෙයක් නෑ...මට තාම ජොබ් එකක්වත් නෑ..එත් දැන් හැමවෙලාම මන් හිතන්නේ මොකක් හරි නැගිටින්න විදිහක්...උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි

    :yes::yes::yes::yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    අත්හදා බැලිම් කරන්න යන්න නම් එපා බන්
    දැන් ඉන්න අවස්ථාව අනුව ඒක නම් මොලෙ ඇති වැඩක් නෙවෙ
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    machang AL gana hithanna epa :D

    dan oya patan gaththe jeevithe othanin goda yanna balapan :)

    oya wada karana thaning salli ekathu karan monawa hari igena ganing :D
    youth center eke course thiyenawa labai :D ekak karapan oya OL and anek sahathika parissamin thiyaganing ewa ona wenawa :D :D

    jaya wewa :D
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63

    මම ඉස්සෙල්ල comments කියවල බැලුව. ස්වයන් අද්‍යනය කලාම web designing ඇඟට ආපු හැටි පැහැදිලියිනෙ :D ඊකම කරන්න.

    හොද anelitycal side එකෙන් අවශ්‍ය තෙඔර්ය් ටිකයි ප්‍රශ්න හෙනගානක් තියන කහපාට ලොකු පොතක් තිබුන රුපියල් 600 ගානක. මම කලේ inorganic පාටවල් අරව මේවා.. තව d block එකේ එක එක මුලද්‍රව්‍ය හදුනාගැනීම් එහෙම සේරම ටික හොදට හිතමින් අද්‍යනය කරලා ඒ පට්ට ප්‍රශ්න ටිකත් හොදටම හිතල කරපි එක. එතකොට හොදට අගටම අව ඒවා . අන්තිම කාලේ මට තම පන්තියේ inorganic හොදටම පුළුවන්. organic පරිවර්තන එහෙම ගණිතය වෙන ඇදුමක් අඩන ඇවිල්ල වගේ. :D
    අර physics ebook එක එහෙම කියවන්න. ඒ ස්වයන් අද්යන part එක ඔයාට හොදටම පුළුවන් කියල පේනවා :yes:

    chemistry physics ප්‍රශ්න තියනවනම් pm එකක් දාන්න. පුළුවන් විදිහට උදවු කරන්නම්.

    කොහොමත් පොත් ටික දිග අරගත්තා කියල මේ අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ හරි A/L කරන්න
    අමාරුයි. අවුරුදු දෙකහ මාරක්ම ගේම අදින්න.හරියට.

    bio මද කරන්න ඉන්නේ?

    maths කරනවානම් මේක ලේසි වැඩියි :yes::yes:

    ඔව් මම bio කරන්න තමයි කැමති.මම Bio logy වලටත් ආසයි..මගේ ලඟ පොත් ගොඩක් තියෙනවා. රංග ගුණරත්න සර්ගෙ, සරත් වසන්ත කුමාර සර්ගෙ, සුදන්ත ලියනගේගේ. මේව ඔක්කොම ගෙනල්ල ආපහු බලන්න ඕන. net එකෙන් New Syllabus download කරගත්ත...
    හෙට රෑ ඉදන් වැඩ පටන් ගන්නව........:yes::yes:
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    අත්හදා බැලිම් කරන්න යන්න නම් එපා බන්
    දැන් ඉන්න අවස්ථාව අනුව ඒක නම් මොලෙ ඇති වැඩක් නෙවෙ

    ඒ කිව්වේ මචන්..??
    machang AL gana hithanna epa :D

    dan oya patan gaththe jeevithe othanin goda yanna balapan :)

    oya wada karana thaning salli ekathu karan monawa hari igena ganing :D
    youth center eke course thiyenawa labai :D ekak karapan oya OL and anek sahathika parissamin thiyaganing ewa ona wenawa :D :D

    jaya wewa :D

    තෑන්ක්ස් මචන්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මම bio කරන්න තමයි කැමති.මම Bio logy වලටත් ආසයි..මගේ ලඟ පොත් ගොඩක් තියෙනවා. රංග ගුණරත්න සර්ගෙ, සරත් වසන්ත කුමාර සර්ගෙ, සුදන්ත ලියනගේගේ. මේව ඔක්කොම ගෙනල්ල ආපහු බලන්න ඕන. net එකෙන් New Syllabus download කරගත්ත...
    හෙට රෑ ඉදන් වැඩ පටන් ගන්නව........:yes::yes:

    මම කියපු අර analytical පොත මෙයාගේ.

    spd ගොනු මේකෙන් හොදට අද්‍යනය කරලා ප්‍රශ්න හොයා හොයා කරන්න.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63

    මම කියපු අර analytical පොත මෙයාගේ.

    spd ගොනු මේකෙන් හොදට අද්‍යනය කරලා ප්‍රශ්න හොයා හොයා කරන්න.

    ඔව් මචන් මම හෙට ඉඳන් වැඩේට බහිනවා.. ආයි මම එළකිරි එන්නේ විභාගේ ගොඩ දාගෙන.. අනිවා ගොඩ දාගන්නවාමයි..

    තෑන්ක්ස් මචන්...
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ලොක්කා... එකක් කියන්නම්.

    පිල්ම් බලන්නයි වැල බලන්නයි ලැස්ති වෙන්න එපා..
    වැලේ වැල් නැ....
    පාඩම් කරන කිසිම දෙයක් මතක නැ.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ආ තව දෙයක් තියනවා. O/L කියන එක ගණන් ගන්න එපා. එක පිළිකුල් කරන්න.:dull::rofl:
    A/L වලට කිසිම අදාලත්වයක් නැහැ. මගේ O/L result එක උබේ O/L result එකෙන් A 1ක් අඩු කරහම ලැබෙයි :rofl:

    අපේ batch එකේ O/L කරලා ඉස්කෝලෙන් best results දාපු එකාත් (A9 ලංකාවේ හොදම ඉස්කෝලෙක ) අපේ පන්තියේ ඉදලම A/L කරලා fail. දැන් 2nd shy කරනවා.

    මම engineer කෙනෙක් doctor කෙනෙක් තත්වෙට දාල ගරු කරන කුකුලෙක් තමයි මේ

    dsc00855q.jpg

    තමන්ගේ හැකියාව හොද weapon එකක් කරගල ගේම අදින්න ඕනේ
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    sudu වැද්දා;14641561 said:
    ලොක්කා... එකක් කියන්නම්.

    පිල්ම් බලන්නයි වැල බලන්නයි ලැස්ති වෙන්න එපා..
    වැලේ වැල් නැ....
    පාඩම් කරන කිසිම දෙයක් මතක නැ.....

    ඒව මුකුත් මම කරන්නෑ මචන්.. මම ගොඩක් coding ඉගෙන ගන්න තමයි pc එක use කරේ..:yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    ඒ කිව්වේ මචන්..??

    තෑන්ක්ස් මචන්..

    මේක කරලා බලමු! අරක කරලා බලමු කියලා ට්‍රයි කරන්න කාලයක් නැ නෙ බන් එක ශොට් එකෙන් ගොඩ යන එකක් තොර ගන්න

    නැතිනම් නාකි වෙනකම් විභාග ලිය ලිය ඉන්න ඇහැකි වෙයි

    a/l කරොත් ලියන්න වෙන්නෙ 2015 නෙ ලියන්න වෙන්නෙ (සාමාන්‍ය විදියට)
    එතකොට උබට වයස 26කට කිට්ටුයි
    කැම්පස් සෙට් උනොත් 27න් වගෙ ඇතුලට යාවි

    ( මං කියන්නෙ නම් a/l කරනවා නම් මොන කට්ට කාලා හරි කැම්පස් යන්න බලන් කරන්න ඕනෙ! මගදි නවතින්න බැ! )
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ආ තව දෙයක් තියනවා. O/L කියන එක ගණන් ගන්න එපා. එක පිළිකුල් කරන්න.:dull::rofl:
    A/L වලට කිසිම අදාලත්වයක් නැහැ. මගේ O/L result එක උබේ O/L result එකෙන් A 1ක් අඩු කරහම ලැබෙයි :rofl:

    අපේ batch එකේ O/L කරලා ඉස්කෝලෙන් best results දාපු එකාත් (A9 ලංකාවේ හොදම ඉස්කෝලෙක ) අපේ පන්තියේ ඉදලම A/L කරලා fail. දැන් 2nd shy කරනවා.

    මම engineer කෙනෙක් doctor කෙනෙක් තත්වෙට දාල ගරු කරන කුකුලෙක් තමයි මේ

    dsc00855q.jpg

    තමන්ගේ හැකියාව හොද weapon එකක් කරගල ගේම අදින්න ඕනේ

    BSc Engineering යන්න කොච්චර කට්ටක් කන්න ඇද්ද කියල හිතා ගන්න පුලුව්න්..නියම් අයියා..මෙච්චර වෙලා මචන මචන් කිව්වට සොරි ඇ.. මම හිතුවෙ මගේ වයසෙ කෙනෙක් කියලා..

    මටත් චිත්‍ර අඳින්න පුලුවන් ඒත් මවුස් එකෙන් බෑ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    BSc Engineering යන්න කොච්චර කට්ටක් කන්න ඇද්ද කියල හිතා ගන්න පුලුව්න්..නියම් අයියා..මෙච්චර වෙලා මචන මචන් කිව්වට සොරි ඇ.. මම හිතුවෙ මගේ වයසෙ කෙනෙක් කියලා..

    මටත් චිත්‍ර අඳින්න පුලුවන් ඒත් මවුස් එකෙන් බෑ..

    naa mama A/L kale me paara. engineering yanawa thawa maasa gaanak yai:rofl:

    oya mama nemei elakiri eke inna kukulek:rofl::rofl:
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මේක කරලා බලමු! අරක කරලා බලමු කියලා ට්‍රයි කරන්න කාලයක් නැ නෙ බන් එක ශොට් එකෙන් ගොඩ යන එකක් තොර ගන්න

    නැතිනම් නාකි වෙනකම් විභාග ලිය ලිය ඉන්න ඇහැකි වෙයි

    a/l කරොත් ලියන්න වෙන්නෙ 2015 නෙ ලියන්න වෙන්නෙ (සාමාන්‍ය විදියට)
    එතකොට උබට වයස 26කට කිට්ටුයි
    කැම්පස් සෙට් උනොත් 27න් වගෙ ඇතුලට යාවි

    ( මං කියන්නෙ නම් a/l කරනවා නම් මොන කට්ට කාලා හරි කැම්පස් යන්න බලන් කරන්න ඕනෙ! මගදි නවතින්න බැ! )

    මගදි නවතින්නේ නෑ මචන්..මේ පාරනම් අනිවා කොහෙම හරි ගොඩ යනවාමයි. ඔක්කොම ආසාවල් පැත්තකට දාලා. අවශ්‍යතාවෙට මුල් තැන දෙනව.. දැනටත් මම පරක්කු වැඩි තමයි..
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    naa mama A/L kale me paara. engineering yanawa thawa maasa gaanak yai:rofl:

    oya mama nemei elakiri eke inna kukulek:rofl::rofl:

    උබල හෙන වාසනාවන්තයි මචන්ලා. සුපිරි. මගෙන් සුබ පැතුම්. මම කොච්චර මහන්සිවෙලා එක් පැත්තක් හදාගත්තත් තව පැත්තක් පාළුයි. :confused:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මචං එලේවල් කරන්න පුළුවන් දැන් කරපන්.උබ තාම පරක්කු නැ..හැබැයි එලේවල් න කියන්නේ ජීවිතේ පැරදුනා කියන එක නෙමෙයි.....මන් එලේවල් කලෙත් නැ...ඔලෙල් විතරයි කලේ...අඩුම තරමේ උබ ලෙවල් කරලා හරි තියෙනවනේ බං.උබ එහෙම නැත්තම් මොන හරි කොස් එකක් කරපන්.වැටෙන්න එපා මචං හිතෙන වැටුනම නැගිටින හරි අමාරුයි....මොනම හරි පටන් ගනින්.උබට තාම 22යි.යකෝ මට 24යි ඇති දෙයක් නෑ...මට තාම ජොබ් එකක්වත් නෑ..එත් දැන් හැමවෙලාම මන් හිතන්නේ මොකක් හරි නැගිටින්න විදිහක්...උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි

    I'll tell you something .., try to be honest to people who helped you when you really need help..

    You know why I'm telling this to you:P

    Don't try to give advice to others when you are not on to that :yes:
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    එහෙනම් එළකිරි යාළුවනේ මම ගියා..........ආපහු ඔයාල හමුවෙන්න එන්නේ මම විභාගේ හොඳින් ගොඩදාගත්ත කියන ත්‍රෙඩ් එකත් එක්ක. අනිවාර්යෙන්ම මම ඒක කරනවා. :yes::yes::yes: මට උපදෙස් දුන්න, මග පෙන්වීම් කර සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔයාලගේ ඉදිරි ජීවිතයේ බලාපොරොත්තු ගොඩක් හොඳින් ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....

    මම මේ True Story කියන Elakiri ID එකේ password එක පොතක ලිව්ව. මම තව අවුරුදු එක හමාරකින් හෝ දෙකකින් එන්නම් සුබ දායක ආරන්චියකුත් එක්ක. එදාට අද හිටිය යාළුවො ඒ වගේම එළකිරියේ ඉඳියි කියලා ප්‍රාර්ථනා කරනවා...

    එහෙනම් තව ටික කාලෙකින් හමුවෙමු.................................!!!
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bola True Storyo,
    umba web designing kara kiwwa neda? intersting kiyalath kiwwa neda? thawamath eewa follow karanawa kiwwa neda? umba 1-10 ta rank karoth (1 cha 10 hondama) umba hithagena inne umba koy level innawa kiyalada? php danna dewal (frameworks) mata PM karapn, ape office eke php ewunta jobs thiyanawa, umba gena kiyala mata job ekak hoyala denna beri wena ekak ne.hebey umba genuine wenna oni.umbata chance ekak thiyanawa goda yanna, eeka bara ganna eka umbata ayithi wedak.
    Nikam A/L passe merenna epa, math A/L pass ne, hebey mata igena gaththa,mata den 2 y bindu 5kata itha asanna padiyak lebenawa, ee nisa nikam A/L passe merenna epa, mama kiyapu eka hithala balapan, genuine help ekak oni nam kiyapan.