9/11 ප්‍රහාරයේ නොදුටු පැත්තක්....
සෑහෙන දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනා
ඒකනිසා අද නිකමට වගේ හිතුව ත්‍රෙඩ් එකක් කොටන්න....
කස්ටිය දන්නවද Steganography කියන්නේ මොකද්ද කියල??
මේක රහස් පණිවුඩ හුවමාරු කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. පණිවිඩය යවන (sender) කෙනා සහ අදාල බාරගන්න කෙනා(receiver) ඇරුනම අනිත් අය හිතන්නේ නිකන්ම සාමාන්‍ය පණිවිඩයක් කියලා....
හරි දැන් බලමු මේක 9/11 ප්‍රහාරයට අදාල වෙන්නේ කොහොමද කියලා. ඇමරිකාව ආරක්ෂාව ගැන කොච්චර හිතනවනන් පෞද්ගලික විද්‍යුත් ලිපි පවා අධීක්ශණය කරනවලු.....
අල් කයිඩා සංවිධානය මේ ඇමරිකනු ඔත්තු සේවාවල උකුසු ඇසින් බේරිලා පණිවිඩ හුවමාරු කරන්න පාවිච්චි කරල තියෙන්නේ මේ ක්‍රමවේදය තමයි
මූලික වශයෙන් මේගොල්ලෝ මේකට යොදාගෙන තියෙන්නේ බබාලගෙ පින්තූර සහ අසභ්‍ය පින්තූර
කස්ටිය දන්නව ඇති ඕනම පින්තූරයක ඇන්තර්ගත වෙලා තියෙන්නේ binary numbers එහෙමත් නැත්තන් 1 සහ 0 ඉලක්කන් කියල. මේගොල්ලෝ කරල තියෙන්නේ මේ පින්තූරයට රහස්‍ය පණිවුඩයක් ඇතුල් කරල යැවීමයි. හැබැයි වැදගත්ම දේ තමයි මෙහෙම කරාට පින්තූරයේ file size එක වෙනස් වෙන්නේ නෑ......
දැන් මම කරල පෙන්නන්නන් සීන් එක වෙන්නේ කොහොමද කියලා. මම මේ වැඩේට පාවිච්චි කරන්නේ Stego Magic කියන software එක.....
මුලින්ම මේක open කරාම මේ වගේ window එකක් එන්නේ....
මුලින්ම යවන්න ඕනේ පණිවිඩය type කරන්න ඕනේ ඔය කොටු කරල තියෙන තැන. හරි දැන් මම message එක යවන්නේ bmp format එකේ පින්තූරයකට attach කරලා. ඒ පින්තූරයේ path එක දෙන්න ඕනේ. ඊටපස්සේ message එක hide කරාට පස්සේ ඒ අලුත් පින්තූරය හැදෙන්න ඕන තැන path එකත් දෙන්න ඕනේ...
Password එකත් දීලා කියන Hide button එක එබුවම මෙහෙම message එකක් එනවා.....
ඔන්න බලන්න message එක hide කරන්න කලින් පින්තූරයේ size එකයි hide කරාට පස්සේ පින්තූරයේ size එකයි.....
(කිසිම වෙනසක් නෑ......
)
දැන් බලමු මේක අපි යැව්වට පස්සේ අනිත් කෙනා කොහොමද පින්තූරෙන් message එක ගන්නේ කියලා.....

මුලින්ම පින්තූරයේ මාධ්‍යයි(bmp) path එකයි දෙන්න ඕනේ.....
Password එක දීලා Unhide button එක එබුවම මේ message එක එනවා......
ඔන්න අපේ රහස්‍ය පණිවිඩය තියෙනව ඇවිල්ලා......
මේ software එක ඕන අය මෙතනින් බාගන්න.....
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ක්‍රමවේදය ත්රස්තවාදීන් පාවිච්චි කරල තියෙන්නේ 2001 තරන් ඈත කාලයකදී. දැන් මොන වගේ සංකීර්ණ ක්‍රමවේදයන් පාවිච්චි කරනව ඇතිද කියල හිතාගන්නත් අමාරුයි......

)දැන් බලමු මේක අපි යැව්වට පස්සේ අනිත් කෙනා කොහොමද පින්තූරෙන් message එක ගන්නේ කියලා.....